JobCeylon
Back to Explore Jobs
ColomboWestern ProvincePrivateMid Level

Auto විදුලි කාර්මිකයන් / Auto Electricians

Geoid Information Technologies (Pvt) Ltd

Closes in 12 days · 12/10/2026

Job description

Auto විදුලි කාර්මිකයන් / Auto Electricians advertisement
අපි බඳවා ගනිමු AUTO විදුලි කාර්මිකයන් ඔටෝ ඉලෙක්ට්‍රිකල් අංශයේ ජාත්‍යන්තර ඉල්ලුමක් සහිත ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක් වන්න මෝටර් රථ විදුලි කාර්මික ශිල්පී ඔබට මහඟු අවස්ථාවක් ශ්‍රී ලංකාවේ මෙන්ම කාම්බෝජය, තායිලන්තය ඉන්දුනීසියාව ආවරණය කරමින් වසර 12 ක අඛණ්ඩ පාරිභෝගික විශ්වාසය දිනූ සහතික ලත් ආයතනයක් සමග ඔබගේ අනාගතය ගොඩනගා ගන්න මුලික සුදුසුකම් මෝටර් රථ විදුලි කාර්මික අංශයෙන් NVQ level 4 මට්ටම සමත් වී තිබීම. මෝටර් රථ විදුලි පද්ධති සම්බන්ධ මනා පුහුණුවක් සහ දැනුමක් තිබීම. වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම. වයස අවුරුදු 40 ට අඩු වීම. අමතර සුදුසුකම් GPS සවි කිරීම සහ නඩත්තු කිරීම සම්බන්ධ පෙර පුහුණුවක් තිබීම. තෝරා ගනු ලබන අයදුම්කරුවන් සදහා සිත් ගන්නා සුළු වැටුප් හා අමතර දීමනා හිමි වේ. Geoid Information Technologies (Pvt) Ltd , No 334, 1st Floor, Dalugama, Kelaniya XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර Apply බොත්තම ක්ලික් කරන්න. -------------------------------------------------------------------------------------------------------------------------------------------------------- We are Hiring Auto Electricians Become an expert in the internationally demanded field of auto electrical. This is a great opportunity for a motor vehicle electrician. You can build your future with a certified company that has earned the continuous trust of customers for 12 years, operating in Sri Lanka, Cambodia, Thailand, and Indonesia. Basic Qualifications Must have passed NVQ level 4 in the auto electrical field. Must have good training and knowledge regarding automotive electrical systems. Must have a valid driver's license. Age must be under 40 years. Additional Qualifications Prior training in GPS installation and maintenance. Selected applicants will receive attractive salaries and additional allowances. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Job Overview

Company:Geoid Information Technologies (Pvt) Ltd
Location:Colombo, Western Province
Experience:Mid Level
Date Posted:Sep 29, 2026
Deadline:Oct 12, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.