ColomboWestern ProvinceJaffnaNorthern ProvincePolonnaruwaNorth Central ProvincePrivateMid Level
Beauty Advisor | Colombo / Polonnaruwa / Jaffna
Link Natural Products (Pvt) Ltd
Closes in 13 days · 12/10/2026
Job description

අප හා එක්වන්න.! අභියෝග ජයගනිමින්, කුසලතා වර්ධනය කරගනිමින්, වෘත්තීය ගමනේ ඉදිරියට යමු. පහත තනතුරට බඳවා ගැනීම් සිදු කරනු ලැබේ. රූපලාවන්‍ය උපදේශිකා | කොළඹ / පොළොන්නරුව / යාපනය අවශ්‍ය ප්‍රදේශ: කොළඹ / පොළොන්නරුව / යාපනය සුදුසුකම්: රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරා තිබීම සහ අලෙවි ප්‍රවර්ධන ක්ෂේත්‍රයේ පළපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ. වරප්‍රසාද : අපෙන් ඔබට; මුලික වැටුපට අමතරව දිරි දීමනා සහ පැමිණීමේ දීමනා ආහාර හා ප්‍රවාහන දීමනා නිල ඇඳුම් ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, අයදුම්පත අප වෙත යොමු කරන්න. Link Natural Products (PVT) Ltd සේවකයන්ට සමාන අවස්ථාවක් ලබා දෙන සේවායෝජකයෙක් වන අතර සුදුසුකම්ලත් සියලුම අයදුම්කරුවන්ට අප හා එක්වීමට ආරාධනා කරමු. බඳවාගැනීමේ අරමුණ සඳහා සමාගම විසින් ඔබගේ පෞද්ගලික තොරතුරු සැකසීමට ඔබ එකඟවන අතර, සමාගම ඔබ පිළිබඳව පසු විපරම් සිදු කළ හැකි බව මෙම අයඳුම්කිරීම මගින් පිළිගනියි. XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න Join Us! Let's move forward in your professional journey by conquering challenges and developing your skills. Recruitment is being conducted for the following position: Beauty Advisor | Colombo / Polonnaruwa / Jaffna Locations : Colombo / Polonnaruwa / Jaffna Qualifications : Completing a course in Beauty Culture and experience in the sales promotion field are considered additional qualifications. Benefits: From us to you; Incentives and attendance allowances in addition to the basic salary Food and transport allowances Uniforms Link Natural Products (PVT) Ltd is an Equal Opportunity Employer, and we invite all qualified applicants to join us. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Overview
Company:Link Natural Products (Pvt) Ltd
Location:Colombo, Western Province; Jaffna, Northern Province; Polonnaruwa, North Central Province
Experience:Mid Level
Date Posted:Sep 28, 2026
Deadline:Oct 12, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.