JobCeylon
Back to Explore Jobs
ColomboWestern ProvinceForeign JobInternationalIsland WideAll ProvincesPrivateMid Level

සැහැල්ලු වාහන රියදුරන් / Delivery Drivers | සර්බියාව / Delivery Drivers / Riders (Light Vehicles) | Serbia

FHS Travels & Tours

Closes in 13 days · 12/10/2026

Job description

සැහැල්ලු වාහන රියදුරන් / Delivery Drivers | සර්බියාව / Delivery Drivers / Riders (Light Vehicles) | Serbia advertisement
සැහැල්ලු වාහන රියදුරන් / Delivery Drivers | සර්බියාව වැටුප්: කොමිස් මත පදනම් වූ (ඉහළ වැටුප් ඉපැයීමේ හැකියාව) නවාතැන් සහ වෛද්‍ය පහසුකම් සමාගම විසින් නොමිලේ සපයනු ලැබේ සුදුසුකම්: වයස අවුරුදු 23 - 42 Uber / Pickme රියදුරෙකු වශයෙන් සේවා කර තිබීම අත්‍යවශ්‍ය වේ. GPS පද්ධති ක්‍රියාකරවීමට ඇති හැකියාව සහ දැනුම. වලංගු සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් තිබීම. සාමාන්‍යය ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට ඇති හැකියාව. නිරෝගී ශරීරයකින් හෙබි වෙහෙස මහන්සි වී වැඩ කිරීමට ඇති හැකියාව. XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න. Delivery Drivers / Riders (Light Vehicles) | Serbia Salary: Commission-based (High earning potential) Accommodation, medical provided by the employer Requirements: Age 23 – 42 Experience with Uber / Pick Me riders is a MUST Willing to operate GPS systems Valid driving License Basic communication skills Physically fit and hardworking PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Job Overview

Company:FHS Travels & Tours
Location:Colombo, Western Province; Foreign Job, International; Island Wide, All Provinces
Experience:Mid Level
Date Posted:Sep 28, 2026
Deadline:Oct 12, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.