JobCeylon
Back to Explore Jobs
ColomboWestern ProvincePrivateMid Level

Delivery Rider (Full Time) | Pitakotte / Nawala

Domino's Pizza Sri Lanka

Closes in 9 days · 09/10/2026

Job description

Delivery Rider (Full Time) | Pitakotte / Nawala advertisement
බෙදාහැරීමේ ධාවක (පූර්ණ කාලීන) | පිටකෝට්ටේ / නාවල ස්ථාන - පිටකෝට්ටේ / නාවල ලෝකයේ නො.1 පීසා ආයතනය වන Domino's Pizza ආයතනය සමග එකතු වී වැඩියෙන් උපයා ගන්න අප සොයන්නේ... වයස 18+ උද්‍යෝගිමත්, ශක්තිමත් සහ සුහද පෞර්ෂත්වයක් සහිත පුද්ගලයින් තවද Android ප්‍රධානය සහිත ජංගම දුරකථනයක්, මෝටර් බයිසිකලයක් හා මෝටර් බයිසිකල් සදහා වන රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ. අප ලබා දෙන්නේ... ඉහළ ආකර්ශණීය දීමනා රැකියාවේ ඉහලට දියුණු වීමට අවස්ථා නොමිලේ ආහාර, නිල ඇඳුම් හා නවාතැන් පහසුකම් XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න Delivery Rider (Full Time) | Pitakotte / Nawala Locations - Pitakotte / Nawala Earn more by joining Domino's Pizza, the No. 1 pizza company in the world We are looking for... Age 18+ Also people with passionate, strong and friendly personality An Android powered mobile phone, a motorcycle And having a driving license for motorcycles is mandatory. We provide... Highly attractive offers Career advancement opportunities Free food, uniform and accommodation PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS

Job Overview

Company:Domino's Pizza Sri Lanka
Location:Colombo, Western Province
Experience:Mid Level
Date Posted:Sep 29, 2026
Deadline:Oct 9, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.