ColomboWestern ProvincePrivateLead
රියදුරු (අධ්‍යක්ෂකවරයෙකු සදහා) / Driver (For a Director) | Kottawa
United Motors Lanka PLC
Closes in 11 days · 15/10/2026
Job description

රියදුරු (අධ්‍යක්ෂකවරයෙකු සදහා) යුනයිටඩි මෝටරස් ලංකා පී ඵල් සී සමාගම සිය කාර්යක්‍ෂමතාවය ඔප්ට්වා ගැනීමට නව මංපෙත් සොයා යන ගමනේදී ඵම අරමුණු සඵල කර ගැනීම සදහා පහත සදහන් තනතුර පිරවීමට කැපවීමෙන් යුත් දක්‍ෂ නිවැරදි දැක්මක් සහිත පුද්ගලයත් ඵක්කර ගැනීමට අදහස් කරයි. සුදුසුකම් :- වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම සාමාන්ය සේවා කාලයෙන් ඔබ්බට වැඩ කිරීමට ඇති හැකියාව වයස 35 - 50 අතර අයදුම්කරුවකු වීම කොට්ටාව අවට අයදුම්කරුවකු වීම වඩාත් සුදුසු වනු ඇත අධ්‍යක්ෂකවරයෙකුගේ රියදුරු තනතුර සදහා බදවා ගනු ලැබේ XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න. Driver (For a Director) United Motors Lanka PLC. intends to recruit a skilled and visionary person who is committed to fill the following position to achieve the goals in the journey of finding new ways to optimize its efficiency. Qualifications:- A valid driver's license Ability to work beyond normal working hours Age range 30 - 45 Applicants from Kottawa area will be preferred Recruited for the position of Director's Driver PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Overview
Company:United Motors Lanka PLC
Location:Colombo, Western Province
Experience:Lead
Date Posted:Oct 4, 2026
Deadline:Oct 15, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.