JobCeylon
Back to Explore Jobs
ColomboWestern ProvincePrivateMid Level

Electrical Technicians

Trade Promoters (Pvt) Ltd

Closes in 13 days · 12/10/2026

Job description

Electrical Technicians advertisement
Electrical Technicians (Location: SAGT) ට්‍රේඩ් ප්‍රොමෝටර්ස් සමාගමේ සේවා අංශයේ සීග්‍ර වර්ධනයත් සමග කාර්යක්‍ෂමව කැපවීමෙන් වැඩකල හැකි ක්‍රියාශීලී අය ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත. රැකියා විස්තර Cummins ඩීසල් එන්ජින් සහ විදුලි ජනන යන්ත්‍රවල දෝෂ හඳුනාගැනීම, දෝෂ නිරාකරණය සහ සේවා කටයුතු සිදුකිරීම. Main Alternator සේවා කටයුතු සහ අලුත්වැඩියාව. Electrical Wiring, Power / Control Cabal ඇඳීම සහ නිමකිරීම. කුසලතා සහ සුදුසුකම් NVQ 3/4 හෝ ඊට සමාන Electrical / Mechanical or Automobile Engineering පාඨමාලාවක් හදාරා තිබිය යුතු ය. ක්ෂේත්‍රයේ අවුරුද්දක හෝ දෙකක පලපුරුද්දක් ඇති අය පිලිබඳව විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබේ. අවශ්‍ය විට සති අන්ත හා සවස 5න් පසුව වැඩකල යුතු ය. (අතිකාල දීමනා සහිතව) අවම උපදේශකත්වයන් සහිතව වැඩකිරීමේ හැකියාව තිබිය යුතු ය. Wiring Diagram කියවීමට හා හඳුනාගැනීමට හැකියාවක් තිබිය යුතුය. Parts Manuals Workshop Manual භාවිතා කිරීමට හැකියාවක් තිබිය යුතුයි වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම ද විශේෂයෙන් සලකා බැලෙනු ඇත. trade promoters limited අංක 272/25, සුදර්ශන මාවත, මාලඹේ. XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න. Electrical Technicians (Location: SAGT) With the rapid growth of Trade Promoters’ service division, we urgently need energetic and dedicated individuals who can work efficiently. Job Description Troubleshooting, troubleshooting and servicing Cummins diesel engines and generators. Main Alternator servicing and repairs. Electrical Wiring, Power / Control Cabal drawing and completion. Skills and Qualifications Must have completed an NVQ 3/4 or equivalent Electrical / Mechanical or Automobile Engineering course. Preference will be given to those with one to two years of experience in the field. Must be able to work weekends and after 5pm when required. Must be able to work with minimal supervision (with overtime pay). Must be able to read and identify Wiring Diagrams. Must be able to use Parts Manuals Workshop Manual A valid driving license will also be considered. Trade Promoters Limited No. 272/25, Sudarshana Mawatha, Malabe. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Job Overview

Company:Trade Promoters (Pvt) Ltd
Location:Colombo, Western Province
Experience:Mid Level
Date Posted:Sep 29, 2026
Deadline:Oct 12, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.