JobCeylon
Back to Explore Jobs
ColomboWestern ProvincePrivateMid Level

තීන්ත මිශ්‍ර කිරීමේ විශේෂඥයින් - පිරිමි / Ink Mixing Specialists - Male

Polydime Plastics Industries (Pvt) Ltd

Closes in 9 days · 09/10/2026

Job description

තීන්ත මිශ්‍ර කිරීමේ විශේෂඥයින් - පිරිමි / Ink Mixing Specialists - Male advertisement
ආයතනයේ, තීන්ත මිශ්‍ර කිරීම පිලිබඳ විශේෂ දැනුමක් ඇති පුද්ගලයින් සඳහා රැකියා අවස්ථා ඇත. ස්ථිර රැකියා මූලික අධ්‍යාපනික සුදුසුකම් සපුරා තිබීම. (O/L) Flexography හෝ Rotogravure යන මුද්‍රණ යන්ත්‍රවල වසර 2 - 3 ක පළපුරුද්ද වර්ණ ගැළපීමේ හැකියාව වයස අවු.45 ට අඩු පිරිමි පුද්ගලයන් සඳහා විශේෂයි. අඹතලේ, අංගොඩ, මුල්ලේරියාව, කොටිකාවත්ත, කැලණිය හා කඩුවෙල අවටින් විශේෂ වේ. XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න ලිපිනය :- Polydime Plastics කර්මාන්ත ශාලාව, අංක 27, පරණ අඹතලේ පාර, මුල්ලේරියාව උතුර, අංගොඩ. There are job opportunities for people who have special knowledge in paint mixing. A Permanent job Having fulfilled the basic educational qualification. (O/L) 2 - 3 years experience in Flexography or Rotogravure printers Ability to match colors Preferred men under 45 years of age. Preferred candidates residing in or around Ambatale, Angoda, Mulleriyawa, Kotikawatta, Kelaniya and Kaduwela. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS Address :- Polydime Plastics Factory, No. 27, Old Ambatale Road, Mulleriyawa North, Angoda.

Job Overview

Company:Polydime Plastics Industries (Pvt) Ltd
Location:Colombo, Western Province
Experience:Mid Level
Date Posted:Sep 29, 2026
Deadline:Oct 9, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.