ColomboWestern ProvincePrivateAssociate
අලෙවි සහයකයින් - ගැහැණු | පැලවත්ත / Sales Assistant - Female | Pelawatta
Onimka Gallery
Closes in 13 days · 12/10/2026
Job description

අලෙවි සහයකයින් - ගැහැණු | පැලවත්ත පෙර පළපුරුද්දක් අවශ්‍ය නොවේ අධ්‍යාපනය - සාමාන්‍ය පෙළ දක්වා (විභාගය සමත් වීම අවශ්‍ය නොවේ) වයස - අවුරුදු 17 සිට 40 දක්වා පැලවත්ත, බත්තරමුල්ල, තලවතුගොඩ, කොට්ටාව ප්‍රදේශයේ හෝ ඒ අවට පදිංචිකරුවන් වඩාත් සුදුසුයි වැටුප් 30,000/- සිට 33,000/- දක්වා + OT. + කොමිස්. (EPF සහ ETF ගෙවනු ලැබේ) පැලවත්ත - සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 9.30 සිට ප.ව. 7.30 දක්වා සහ ඉරිදා පෙ.ව. 9.30 සිට ප.ව. 6 දක්වා, සතියේ එක් දින නිවාඩුවක්. XpressJobs හරහා ඔබගේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න. Sales Assistant - Female | Pelawatta No prior experience needed Education - up to O/L ( no need to pass the exam) Age - 17 to 40 years Preferably : Pelawatta, Battaramulla, Thalawathugoda, Kottawa area Salary 30,000/- to 33,000/- + OT. + Commission. (EPF and ETF will be paid) Pelawatta - Monday to Saturday 9:30 am to 7.30 pm and Sunday 9:30 am to 6 pm, One day off for the week. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Overview
Company:Onimka Gallery
Location:Colombo, Western Province
Experience:Associate
Date Posted:Sep 28, 2026
Deadline:Oct 12, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.