ColomboWestern ProvincePrivateAssociate
වෙළඳ සහායක | පමුණුව,මහරගම - Sales Assistant | Pamunuwa, Maharagama
Apple Thread Company
Closes in 11 days · 12/10/2026
Job description

වෙළඳ සහායක | පමුණුව,මහරගම ඔබ අත්දැකීම් සපිරුණු විකිණුම් නිලධාරියෙක්ද? එසේ නම් අප සොයන්නේ ඔබයි. සුදුසුකම් අ.පො.ස(උ.පෙළ) විකිණුම් නිලධාරියෙකු ලෙස අවම වසරක පළපුරුද්ද වයස අවු.18 – 45 අතර අයෙකුවීම යතුරුපැදියක් තිබීම අමතර සුදුසුකමකි පැමිණීමේ දීමනා නිෂ්පාදන දිරි දීමනා EPF/ETF ගෙවීම් මාසිකව රු.30000 ආසන්න වැටුපක් XPRESSJOBS හරහා ඔබේ CV එක යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න. Sales Assistant | Pamunuwa, Maharagama Are you an experienced sales officer? If so, we are looking for you. Qualifications G.C.E. (A/L) Minimum one year experience as a sales officer Age between 18 – 45 years Owning a motorcycle is an additional qualification Attendance allowances Production incentives EPF/ETF payments A monthly salary of approximately Rs. 30,000 PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Overview
Company:Apple Thread Company
Location:Colombo, Western Province
Experience:Associate
Date Posted:Oct 1, 2026
Deadline:Oct 12, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.