JobCeylon
Back to Explore Jobs
ColomboWestern ProvincePrivateMid Level

Sales Assistants | Horana

WinMart Horana

Closes in 14 days · 14/10/2026

Job description

Sales Assistants | Horana advertisement
අලෙවි සහයකවරුන් / සහයිකාවන් | හොරණ හොරණ පුරවරයේ විශාලතම විලාසිතා මන්දිරය වන "Winmart Fashion" වෙතින් කෙරෙන ආරාධනයයි! ඔබ O/L සමත් ද, A/L සමත් ද අසමත් ද ඔබ පුහුණු/ නුපුහුණු අයෙක් ද ඔබට මහඟු අවස්ථාවක් උදා වී ඇත. එන්න අප සමග එක්වන්න මේ අවස්ථාව අත් නොහරින්න. ඔබට ලැබෙන ප්‍රතිලාභ ඔබට රු. 50,000/-ක් ඉක්මවූ වැටුපක්. ETF/EPF සාමාජිකත්වය. ආකර්ශණීය අතිකාල දීමනාව (OT). සතියකට එක් නිවාඩුව බැගින් වැටුප් සහිත නිවාඩු 04ක්. සතිපතා ලැබෙන අලෙවි ඉලක්ක දීමනාව. ඔබ කාන්තාවක් නම් මසකට ලැබෙන රූපලාවන්‍ය දීමනාවක්. XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න. Sales Assistants | Horana An invitation from "Winmart Fashion", the largest fashion house in Horana! Whether you have passed O/L, passed A/L or failed, whether you are trained/untrained, a great opportunity has arisen for you. Come and join us and don't miss this opportunity. Benefits you will receive You will receive a salary exceeding Rs. 50,000/-. ETF/EPF membership. Attractive overtime pay (OT). 04 paid holidays with one holiday per week. Weekly sales target allowance. If you are a woman, a monthly beauty allowance. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Job Overview

Company:WinMart Horana
Location:Colombo, Western Province
Experience:Mid Level
Date Posted:Sep 30, 2026
Deadline:Oct 14, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.