JobCeylon
Back to Explore Jobs
ColomboWestern ProvincePrivateSenior

ජේෂ්ඨ නඩත්තු කාර්මික ශිල්පි | කොළඹ / Senior Maintenance Technician | Colombo

Cool Planet (Pvt) Ltd

Closes in 13 days · 13/10/2026

Job description

ජේෂ්ඨ නඩත්තු කාර්මික ශිල්පි | කොළඹ / Senior Maintenance Technician | Colombo advertisement
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලසිතාගාරයක සාඩම්බර සාමාජිකයකු වන්නට අප හා එක්වන්න ජේෂ්ඨ නඩත්තු කාර්මික ශිල්පි | කොළඹ NAITA/ VTA හෝ වෙනත් පිළිගත් වෘත්තීය පුහුණු ආයතනයක වායු සමීකරණ / විදුලි/ යාන්ත්‍රික ක්ෂේත්‍රයන්හි NVQ Level හෝ ඒ හා සමාන වෘත්තීමය සුදුසුකම් සපුරා තිබීම වායු සමීකරණ හා අදාල Chiller/ Cooling Tower පිළිබඳව දැනුම සහ නඩත්තු හැකියාව විශේෂ සුදුසුකමක් වේ නඩත්තු තාක්ෂණික නිලධාරියකු වශයෙන් වසර තුනකට වැඩි සේවා පළපුරුද්ද වයස අවුරුදු 45ට අඩු විය යුතුය රැකියා අපේක්ෂකයින් කොළඹ අවටින් වීම විශේෂිතයි. XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න. නො. 30, සඳතැන්න මාවත, කොස්වත්ත, බත්තරමුල්ල. Senior Maintenance Technician | Colombo Completed NVQ or equivalent professional qualification in Air Conditioning / Electrical / Mechanical from NAITA / VTA or other recognized vocational training institution Knowledge and maintenance skills in Air Conditioning and related Chiller / Cooling Tower is a special qualification More than three years of work experience as a Maintenance Technician Must be below 45 years of age Job candidates are preferred from Colombo area. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS No. 30, Sandathenna Mawatha, Koswatta, Battaramulla.

Job Overview

Company:Cool Planet (Pvt) Ltd
Location:Colombo, Western Province
Experience:Senior
Date Posted:Sep 29, 2026
Deadline:Oct 13, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.