ColomboWestern ProvincePrivateAssociate
ගබඩා සහයක - Store Assistant (Male)
LAUGFS Eco Sri
Closes in 14 days · 15/10/2026
Job description

ගබඩා සහයක - Store Assistant සුදුසුකම් පිරිම් අවුරුදු 22 – 30 අ.පො.ස සා.පෙළ (ඉංග්‍රීසි භාෂාව ලිවීමේ හා කියවීමේ හැකියාව) අතිරේක සුදුසුකම් ගබඩා ක්ෂේත්‍රයේ පළපුරුද්ද තිබීම. ප්‍රතිලාභ ආකර්ෂණීය වැටුපක් සමඟ වෛද්‍ය රක්ෂණාවරණ නිල ඇඳුම් XPRESSJOBS හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර 'Apply' බොත්තම ක්ලික් කරන්න. Qualifications Male Age 22 – 30 G.C.E. Ordinary Level (Ability to read and write in English) Additional Qualifications Experience in the warehousing field. Benefits Includes an attractive salary Medical insurance coverage Uniforms PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Overview
Company:LAUGFS Eco Sri
Location:Colombo, Western Province
Experience:Associate
Date Posted:Oct 1, 2026
Deadline:Oct 15, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.