JobCeylon
Back to Explore Jobs
ColomboWestern ProvincePrivateMid Level

තාක්ෂණික ශිල්පී - Technician

JIP Technology Pvt Ltd

Closes in 12 days · 12/10/2026

Job description

තාක්ෂණික ශිල්පී - Technician advertisement
තාක්ෂණික ශිල්පී Electrical Engineering වැඩමුළු / Site Works සඳහා. JIP TECHNOLOGY (PVT) LTD හා සම්බන්ධ වී අපගේ කණ්ඩායමේ සාමාමාජිකයෙකු වන්න, ගුණාත්මක විසඳුම් සහ විශිෂ්ටත්වය ලබා දීමට. ප්‍රධාන වගකීම් NVQ 4 සමග අවම මාස 6ක පළපුරුද්දක් හෝ Site works / Panel building ක්ෂේත්‍රයේ වසරක පළපුරුද්ද. දීර්ඝ වේලාවක් සහ සති අන්තවල වැඩ කිරීමේ හැකියාව. තාක්ෂණික අත්පොත් සහ සැලසුම් කියවා තේරුම් ගැනීමේ හැකියාව. වැඩබිම් අධීක්ෂණය සහ සේවාදායකයින් සමග සමිබන්ධිකරණය. ශක්තිමත් විශ්ලේෂණාත්මක සහ දෝෂ නිරාකරණ කුසලතා. ඇයි අප හා සම්බන්ධ විය යුත්තේ? ගතික සහ නව්‍ය කණ්ඩායමක් සමග ඔබේ වෘත්තීය ගමහ දියුණු කරගැනීම. ඉගෙන ගැනීමට සහ වෘත්තීය දියුණුවට අවස්ථා. තරගකාරි වන්දි සහ ප්‍රතිලාභ. සුවිශේෂී සහ අර්ථාන්විත ව්‍යාපෘති සඳහා දායක වීම. JIP TECHNOLOGY (PVT) LTD නො: 40/6/1, පැරකුම්බා මාවත, ඇතුල්කෝට්ටේ, බත්තරමුල්ල. XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න. Technician Electrical Engineering Workshop / Site Works Join JIP Technology Pvt Ltd and be part of our team delivering quality solutions and excellence. KEY RESPONSIBILITIES NVQ 4 with Minimum 6 months experience or 1 year experience in site works / panel building Ability to work long hours and weekends Ability to read and interpret technical manuals and drawings Site supervision and coordinating with clients Strong analytical and troubleshooting skills Why Join Us? Grow your career with a dynamic and innovative team Opportunities for learning and development Competitive compensation and benefits Work on exciting and meaningful projects JIP TECHNOLOGY PVT LTD No 40/6/1, Parakumba Mawatha, Ethulkotte, Battaramulla. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Job Overview

Company:JIP Technology Pvt Ltd
Location:Colombo, Western Province
Experience:Mid Level
Date Posted:Sep 29, 2026
Deadline:Oct 12, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.