ColomboWestern ProvincePrivateMid Level
ගබඩා සේවක / ෆෝක්ලිෆ්ට් ක්‍රියාකරු (පිරිමි) | කොළඹ - Warehouse Worker / Forklift Operator (Male) | Colombo
Lanka Tiles PLC
Closes in 11 days · 14/10/2026
Job description

ගබඩා සේවක / ෆෝක්ලිෆ්ට් ක්‍රියාකරු (පිරිමි) | කොළඹ ලංකා ටයිල්ස් ආයතනයේ නාරහේන්පිට පිහිටි ප්‍රදර්ශනාගාර අලෙවිසැල් ගබඩාවට, අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂයයන් 6 ක් සමත්, අවුරුදු 45 ට අඩු, කොළඹ අවට පදිංචි මහතුන්, ගබඩා සේවක/ෆෝක්ලිෆ්ට් ක්‍රියාකරු තනතුර සඳහා අවශ්‍ය වී ඇත. ලංකා ටයිල්ස් පී.එල්.සී. නො.215, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05. XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න. Warehouse Worker / Forklift Operator (Male) | Colombo Lankas Company's showroom and store located in Narahenpita, requires G.C.E. Ordinary Level 6 subjects, below 45 years of age, male residents of the surrounding area, for the position of Warehouse Worker / Forklift Operator. Lanka Pis.LC. No.215, Nawala Road, Narahenpita, 05. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Overview
Company:Lanka Tiles PLC
Location:Colombo, Western Province
Experience:Mid Level
Date Posted:Oct 3, 2026
Deadline:Oct 14, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.