ColomboWestern ProvincePrivateMid Level
ගබඩා සේවක / Warehouse Worker
Lanka Tiles PLC
Closes in 13 days · 14/10/2026
Job description

ගබඩා සේවක ටයිල් නිෂ්පාදනයේ දෙස් විදෙස් පුරා අදවිතීය නාමයක් දිනා ඇති ලංකා ටයිල්ස් සමාගමේගබඩා සේවක තනතුරු සදහා නව සේවක මහතුන් බඳවා ගැනේ. අවම වශයෙන් විෂයයන් (06) ක් ඇතුළුව අ.පො.ස (සා.පෙ) සමත්ව තිබීම වයස අවුරුදු 19 - 35 අතර විය යුතුය. සේවා පලපුරුද්ද සහිත අයදුම්කරුවන් හට ප්‍රමුඛතාවය හිමි වේ. XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න. Warehouse Worker Lanka Tiles Company, which has earned an exceptional reputation in tile manufacturing both locally and internationally, is recruiting new employees for the positions of Warehouse Worker. Must have passed G.C.E. (O.L.) with at least (06) subjects Must be between the ages of 19 - 35 years. Preference will be given to applicants with work experience. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Overview
Company:Lanka Tiles PLC
Location:Colombo, Western Province
Experience:Mid Level
Date Posted:Oct 1, 2026
Deadline:Oct 14, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.