JobCeylon
Back to Explore Jobs
ColomboWestern ProvincePrivateAssociate

ගබඩා සහයක | කොළඹ 03 / Warehouse Assistant | Colombo 03

PromoLanka Holdings

Closes in 13 days · 15/10/2026

Job description

ගබඩා සහයක | කොළඹ 03 / Warehouse Assistant | Colombo 03 advertisement
ගබඩා සහයක | කොළඹ 03 PromoLanka Marketing (PVT) LTD (PLM) ආයතනය, ශ්‍රී ලංකාව, මාලදිවයින සහ සීෂෙල්ස් දූපත් සඳහා හෝටල්, ආපනශාලා සහ ආහාර සැපයීමේ (HORECA) සත්කාරක අංශයේ ප්‍රමුඛතම විසඳුම් සපයන්නෙකු ලෙස කීර්තියක් ගොඩනගා ඇත. වගකීම් භාණ්ඩ පරීක්ෂාව සහ ආරක්ෂිත ගබඩා කිරීම. භාණ්ඩ ලබාගැනීම ,තෝරා ගැනීම සහ අදාළ ස්ථානවලට ඇණවුම් අනුව යැවීම. පිරිසිදුව හා සංවිධානාත්මක වැඩ පරිසරය පවත්වාගෙන යාම. මූලික සුදුසුකම් වයස අවුරුදු 18-45 ත් අතර. භාණ්ඩ එසවීම සහ රැගෙන යෑමේ හැකියාව . විශ්වාසවන්තභාවය සහ සෞඛ්‍යසම්පන්න බව. අදාල ක්ෂේත්‍රය වසරක පළපුරුද්ක් තිබීම අමතර සුදුසුකමක් වේ. රියැදුරු බලපත්‍රයේ තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ. වරප්‍රසාද ආකර්ශනීය වැටුපක්. නිළ ඇඳුම්. අතිකාල වැටුප් (OT) සඳහා ගෙවීම් කිරීම EPF/ETF අරමුදල්. රැකියාවට අදාළ වන සුදුසුකම් සහිත අයදුම්කරුවන් පමණක් ආයතනය මගින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු ලැබේ. Warehouse Assistant | Colombo 03 PromoLanka Marketing (PVT) LTD (PLM) has established itself as a leading solution provider for the Hotel, Restaurant and Catering (HORECA) hospitality sector in Sri Lanka, Maldives and Seychelles. Responsibilities Inspection and secure storage of goods. Receive, sort and dispatch goods to the relevant locations as per orders. Maintain a clean and organized work environment. Basic Qualifications Between 18-45 years of age. Ability to lift and carry goods. Reliability and good health. One year of relevant experience is an added advantage. A driver’s license is an added advantage. Benefits Attractive salary. Uniform wear. Payment of overtime (OT) EPF/ETF funds. Only applicants with qualifications relevant to the job will be called for interviews by the organization PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Job Overview

Company:PromoLanka Holdings
Location:Colombo, Western Province
Experience:Associate
Date Posted:Oct 2, 2026
Deadline:Oct 15, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.