JobCeylon
Back to Explore Jobs
ColomboWestern ProvincePrivateMid Level

Crew Members | Independence Arcade / Bambalapitiya / Port City / One Galle Face

Domino's Pizza Sri Lanka

Closes in 14 days · 14/10/2026

Job description

Crew Members | Independence Arcade / Bambalapitiya / Port City / One Galle Face advertisement
කාර්ය මණ්ඩල සාමාජිකයින් | ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් / බම්බලපිටිය / Port City / වන් ගෝල් ෆේස් සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ලෝකයේ අංක එකේ පිසා අවන්හල් ජාලයේ සාඩම්බර සාමාජිකයෙකු වී අවන්හල් ක්‍ෂේත්‍රයේ අභිමානවත් වෘත්තිකයෙකු ලෙස ඉතා ඉක්මනින් ඉදිරියට යාමට මහඟු අවස්ථාවක් සුදුසුකම් : ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අවස්ථා ඇත. අවුරුදු 18 සිට 25 වයස් සීමාවක සිටීම වඩාත් සුදුසුය අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිත විෂය සමත් වී තිබීම වරප්‍රසාද: අවන්හල් ක්‍ෂේත්‍රයේ ඉහළම වැටුප් සහ දීමනා. විශේෂ අමතර දීමනා. නිල ඇඳුම් සහ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ. ජාත්‍යන්තර තලයේ පුහුණුවක්. දක්ෂතාවන්ට අනුව රැකියාවේ උසස් වීම්. තෝරාගත් අවන්හල් සඳහා නවාතැන් පහසුකම්. ETF/EPEඅරමුදල් සඳහා දායකත්වය. XpressJobs හරහා ඔබගේ විස්තර උඩුගත කිරීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න Crew Members | Independence Arcade / Bambalapitiya / Port City / One Galle Face Are you ready for a successful tomorrow? A great opportunity to become a proud member of the world's number one pizza restaurant chain and advance quickly as a proud professional in the restaurant industry Eligibility: Opportunities are open to both male and female candidates. Preferably between the ages of 18 and 25 Must have passed Mathematics in GCE O/L Benefits: The highest salaries and allowances in the restaurant industry. Special fringe benefits. Uniforms and free meals during work. International level training. Job promotions according to skills. Accommodation facilities for selected restaurants. Contribution to ETF/EPE funds. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Job Overview

Company:Domino's Pizza Sri Lanka
Location:Colombo, Western Province
Experience:Mid Level
Date Posted:Oct 1, 2026
Deadline:Oct 14, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.