JobCeylon
Back to Explore Jobs
ColomboWestern ProvincePrivateAssociate

පාරිභෝගික සේවා සහායක (කාන්තා / පිරිමි) | දෙල්කඳ / Customer Service Assistant (Female / Male) | Delkanda

Keells

Closes in 24 days · 24/10/2026

Job description

පාරිභෝගික සේවා සහායක (කාන්තා / පිරිමි) | දෙල්කඳ / Customer Service Assistant (Female / Male) | Delkanda advertisement
පාරිභෝගික සේවා සහායක (කාන්තා / පිරිමි) | දෙල්කඳ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? කීල්ස්, ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර 'දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම' යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමු. මෙය ඉටු කරගැනීමට නම්, අප විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අපි දන්නෙමු. සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍ය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු. සුදුසුකම් ඔබත් අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටි අයෙක්ද ? වයස අවුරුදු 18 ත් 26 ත් අතරද? ප්‍රතිලාභ එසේනම් අපෙන් ඔබට ඉහළ වැටුප් රැකියාවට අමතර වෘත්තිමය පුහුණුවක් සමඟ NVQ Level IV සහතිකයක් නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ පාවහන් අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්‍රතිලාභ රැසක් XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න. Customer Service Assistant (Female / Male) | Delkanda Requirements: Someone who appeared for GCE O/Ls Age between 18 - 26 Benefits: High salary An NVQ Level IV certificate with additional vocational training on the job Free accommodation, uniform and footwear Internal promotions and many other benefits PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Job Overview

Company:Keells
Location:Colombo, Western Province
Experience:Associate
Date Posted:Sep 28, 2026
Deadline:Oct 24, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.