JobCeylon
Back to Explore Jobs
ColomboWestern ProvincePrivateAssociate

Export Packing Assistant / Aquarium Maintenance Assistant

NTR AGRI INTERNATIONAL (PVT) LTD

Closes in 13 days · 14/10/2026

Job description

Export Packing Assistant / Aquarium Maintenance Assistant advertisement
විසිතුරු මත්ස්‍ය අපනයන ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා (වයස 18-30 අතර කාන්තාවන් සහ පිරිමින් සඳහා) අපනයන ඇසුරුම් සහායක / මත්ස්‍යාගාර නඩත්තු සහායක වැඩ කිරීමේ හැකියාව මත ආරම්භයේ සිටම රු.50 000ක පමණ වැටුපක් උපයා ගත හැක සේවය ස්ථිර කිරීමේදී ඉහළ වැටුප් වැඩිවීමක් ආයතනය තුළ නතර වී වැඩ කිරීම අනිවාර්ය වන අතර ආහාර, නවාතැන් නොමිලේ ලබා දෙනු ඇත පූර්ණකාලීන රැකියාවක් බැවින් වෙනත් පුහුණු පාඨමාලා සඳහා සහභාගී වන හෝ අයදුම්කර ඇති අය සඳහා මෙම රැකියා අවස්ථාව හිමි නොවේ. අදාළක්ෂේත්රයේඩිප්ලෝමාවක් තිබීම අතිරේක සුදුසුකමකි. XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න. Job opportunities in the ornamental fish export sector (For women and men aged 18-30) Export Packing Assistant / Aquarium Maintenance Assistant Depending on the ability to work, a salary of about Rs. 50,000 can be earned from the beginning High salary increase upon confirmation of employment It is mandatory to stay and work in the institution and free food and accommodation will be provided Since this is a full-time job, this job opportunity is not available to those who are participating in or have applied for other training courses. Having a diploma in the relevant field is an additional qualification. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Job Overview

Company:NTR AGRI INTERNATIONAL (PVT) LTD
Location:Colombo, Western Province
Experience:Associate
Date Posted:Oct 1, 2026
Deadline:Oct 14, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.