ColomboWestern ProvinceGampahaWestern ProvincePrivateMid Level
Factory Team Member - Biyagama
PizzaHut Sri Lanka
Closes in 14 days · 13/10/2026
Job description

වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..! Factory Team Member - Biyagama සුදුසුකම් : වයස අවු. 18 - 35 ත් අතර විය යුතුයි. ප්රතිලාභ : වැටුප රු. 45,000/- ත් 55,000/-ත් අතර මසකට නිවාඩු 08ක් හිමිවේ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ අභ්යන්තර උසස්වීම් ස්ථිර රැකියා රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ නවාතැන් පහසුකම් සඳහා දිරි දීමනා වෛද්ය රක්ෂණාවරණය රු.මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා) කොන්දේසි සහිතයි. XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න Be an interesting part of a changing lifestyle ..! Factory Team Member - Biyagama Qualifications : Age Must be between 18 - 35 Benefits: Salary Rs. 45,000 / - to 55,000 / - 08 leave per month Special pay scale for experience Internal promotions Permanent employment Free meals during work Accommodation Medical insurance Many more benefits with a life insurance cover of Rs. 1 million (for birthdays, marriages, births, education, parental illness and natural disasters) PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Overview
Company:PizzaHut Sri Lanka
Location:Colombo, Western Province; Gampaha, Western Province
Experience:Mid Level
Date Posted:Sep 29, 2026
Deadline:Oct 13, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.