JobCeylon
Back to Explore Jobs
GampahaWestern ProvincePrivateMid Level

ශල්‍යාගාර කාර්මික ශිල්පීන් - Operation Theatre Technicians

Hemas Hospitals Pvt Ltd

Closes in 13 days · 12/10/2026

Job description

ශල්‍යාගාර කාර්මික ශිල්පීන් - Operation Theatre Technicians advertisement
ශල්‍යාගාර කාර්මික ශිල්පීන් ඔබත්, උසස් පෙළ නිම කර රැකියාවක් බලාපොරොත්තු වන්නෙක් ද? එන්න, අප හා එක්වන්න. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිළිගත් රෝහලක ශල්‍යාගාරයේ පුහුණු /නුපුහුණු කාර්මික ශිල්පියෙක් ලෙස එක්ව ඔබගේ වෘත්තිමය ඉලක්ක සපුරා ගන්න. රැකියා විස්තරය ශල්‍යාගාර කණ්ඩායම් සාමාජිකයෙකු ලෙස ඔබ ශල්‍යාගාරයේ උපකරණ නඩත්තුව සහ ශල්‍යකර්ම සිදුකිරීමේදී අවශ්‍යවන තාක්ෂණික සහාය ලබාදේ අවම සුදුසුකම් අ. පො. ස. උසස් පෙළ සමත් වීම පිළිගත් රෝහලක සේවා පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ හේමාස් හොස්පිටල් (පුද්ගලික) සමාගම, 389, මීගමුව පාර, හැදල, වත්තල. 647, පන්නිපිටිය පාර, තලවතුගොඩ. XPRESSJOBS හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න. Operation Theatre Technicians Are you also looking for a job after completing your A/L? Come and join us. Achieve your career goals as a trained/untrained technician in the operating theatre of a recognized hospital in the health sector. Job Description As a member of the operating theatre team, you will provide technical support required for the maintenance of operating theatre equipment and performing surgeries Minimum Qualifications G.C.E A/L pass Work experience in a recognized hospital is an additional qualification Hemas Hospital (Private) Ltd., 389, Negombo Road, Hedala, Wattala. 647, Pannipitiya Road, Thalawathugoda. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS

Job Overview

Company:Hemas Hospitals Pvt Ltd
Location:Gampaha, Western Province
Experience:Mid Level
Date Posted:Sep 28, 2026
Deadline:Oct 12, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.