JobCeylon
Back to Explore Jobs
ColomboWestern ProvinceGalleSouthern ProvinceBadullaUva ProvinceHambantotaSouthern ProvinceKalutaraWestern ProvinceKurunegalaNorth Western ProvincePrivateMid Level

Sales Representatives | Kuliyapitiya / Weeraketiya / Galle / Kalutara / Mahiyanganaya / Horana

Weerasinghe Manpower Suppliers

Closes in 14 days · 13/10/2026

Job description

Sales Representatives | Kuliyapitiya / Weeraketiya / Galle / Kalutara / Mahiyanganaya / Horana advertisement
අලෙවි නිලධාරීන් | කුලියාපිටිය / වීරකැටිය / ගාල්ල / කළුතර / මහියංගනය / හොරණ දැනට ලොව ප්‍රමුඛ පෙලේ පාරිභොගික සෞඛ්‍ය නිෂ්පාදන අලෙවිකරන සමාගමක, අලෙවි නිලධාරි (SALES REP) කණ්ඩායමට බඳවා ගැනීමට දක්ෂ පුද්ගලයින් සොයමින් සිටියි. ඔබත් එම ව්‍යාපාරය මෙහෙයවන ප්‍රමුඛ අලෙවි නිලධාරි (SALES REP) සාමාජිකයෙක් වීමට බලාපො රොත්තු වන්නේ නම්, අප ඔබට අවස්ථාවක් දීමට කැමැත්තෙමු. ආකර්ෂණීය වැටුප් හා ප්‍රතිලාභ පැකේජය. අලෙවි ශිල්පය පිළිබඳ අවම වශයෙන් වසර 1ක පළපුරුද්ද අවශ්‍ය ප්‍රදේශ කුලියාපිටිය / වීරකැටිය / ගාල්ල / කළුතර / මහියංගනය / හොරණ කරුණාකර XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට අයදුම් බොත්තම ක්ලික් කරන්න Sales Representatives | Kuliyapitiya / Weeraketiya / Galle / Kalutara / Mahiyanganaya / Horana A leading global consumer healthcare company is currently seeking talented individuals to join its Sales Representative team. If you are looking to become a leading Sales Representative, we would like to give you an opportunity. Attractive salary and benefits package. Minimum 1 year of experience in sales Required Areas Kuliyapitiya / Weeraketiya / Galle / Kalutara / Mahiyanganaya / Horana PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Job Overview

Company:Weerasinghe Manpower Suppliers
Location:Colombo, Western Province; Galle, Southern Province; Badulla, Uva Province; Hambantota, Southern Province; Kalutara, Western Province; Kurunegala, North Western Province
Experience:Mid Level
Date Posted:Sep 29, 2026
Deadline:Oct 13, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.