ColomboWestern ProvinceGalleSouthern ProvinceGampahaWestern ProvinceJaffnaNorthern ProvincePolonnaruwaNorth Central ProvincePrivateMid Level
Sales Representatives | Moratuwa / Galle / Mahiyanganaya / Negombo / Jaffna / Polonnaruwa
Weerasinghe Manpower Suppliers
Closes in 14 days · 13/10/2026
Job description

අලෙවි නිලධාරීන් | මොරටුව / ගාල්ල / මහියංගනය / මීගමුව / යාපනය / පොළොන්නරුව දැනට ලොව ප්‍රමුඛ පෙලේ පාරිභොගික සෞඛ්‍ය නිෂ්පාදන අලෙවිකරන සමාගමක, අලෙවි නිලධාරි (SALES REP) කණ්ඩායමට බඳවා ගැනීමට දක්ෂ පුද්ගලයින් සොයමින් සිටියි. ඔබත් එම ව්‍යාපාරය මෙහෙයවන ප්‍රමුඛ අලෙවි නිලධාරි (SALES REP) සාමාජිකයෙක් වීමට බලාපො රොත්තු වන්නේ නම්, අප ඔබට අවස්ථාවක් දීමට කැමැත්තෙමු. ආකර්ෂණීය වැටුප් හා ප්‍රතිලාභ පැකේජය. අලෙවි ශිල්පය පිළිබඳ අවම වශයෙන් වසර 1ක පළපුරුද්ද අවශ්‍ය ප්‍රදේශ මොරටුව / ගාල්ල / මහියංගනය / මීගමුව / යාපනය / පොළොන්නරුව කරුණාකර XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට අයදුම් බොත්තම ක්ලික් කරන්න Sales Representatives | Moratuwa / Galle / Mahiyanganaya / Negombo / Jaffna / Polonnaruwa A leading global consumer healthcare company is currently seeking talented individuals to join its Sales Representative team. If you are looking to become a leading Sales Representative, we would like to give you an opportunity. Attractive salary and benefits package. Minimum 1 year of experience in sales Required Areas Moratuwa / Galle / Mahiyanganaya / Negombo / Jaffna / Polonnaruwa PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Overview
Company:Weerasinghe Manpower Suppliers
Location:Colombo, Western Province; Galle, Southern Province; Gampaha, Western Province; Jaffna, Northern Province; Polonnaruwa, North Central Province
Experience:Mid Level
Date Posted:Sep 29, 2026
Deadline:Oct 13, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.