ColomboWestern ProvinceGampahaWestern ProvinceIsland WideAll ProvincesPrivateMid Level
මුදල් අයකැමි | කොළඹ දිස්ත්‍රික්කය / Cashier | Colombo District
LAUGFS Super
Closes in 4 days · 09/11/2026
Job description

මුදල් අයකැමි | කොළඹ දිස්ත්‍රික්කය ස්ථාන - පැලවත්ත / කඳාන / මීගමුව / සීදූව / හලාවත / කොළොන්නාව / බේස්ලයින් / පැපිලියාන / මහරගම / පැපිලියාන / මොරටුව / කටුබැද්ද / වැල්ලවත්ත / කොළොන්නාව / නුගේගොඩ / මත්තේගොඩ / කොහුවල / කොට්ටාව / පිටිපන / කැස්බෑව / රත්මලාන / රාජගිරිය / කඩුවෙල දේශීය සමාගමක විශිෂ්ට සාමාජිකයකු වී — ඔබත් ජීවිතය ජයගන්න සූදානම්ද? සුදුසුකම්: වයස අවු. 18 ට වැඩි විය යුතුය. දිවා/රාත්‍රී වැඩ මුර කිරීමට කැමැත්තෙන් සිටිය යුතුය. O/L ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම. රාත්‍රී සේවාමුරය කිරීමට කැමති වීම (Night-Shift). වරප්‍රසාද (Benefits): නොමිලේ ආහාර, පාන සහ නවාතැන් පහසුකම්. ඉහළ වැටුප් සහ අතිකාල පිරිවිතර නොමැති වාසි. රු. මිලියනයක ජීවිත රක්ෂණාවරණය සහ සුබසාධන පහසුකම්. නම්‍යශීලී වැඩ පරිසරයක් සහ සාපේක්ෂව අඩු වැඩ ප්‍රමාණයක්. මාස 6 කට පසුව අභ්‍යන්තර උසස්වීම් අවස්ථාව. මුල් දිනයේ සිටම ස්ථීර සේවයට බඳවා ගැනේ. සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට ගෙන එන්න: ජාතික හැඳුනුම්පතේ පිටපතක් උප්පැන්න සහතිකයේ පිටපතක් බැංකු පාස් පොතේ පිටපතක් ග්‍රාම සේවක සහතිකය (මුල් හෝ පිටපතක්) O/L සහතිකයේ පිටපතක් ලිවීමට පෑනක් සීමිත තනතුරු ප්‍රමාණයක් පමණක් ඇත! XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න. Cashier | Colombo District Locations - Pelawatta / Kandana / Negombo / Seeduwa / Chilaw / Kolonnawa / Baseline / Papiliyana / Maharagama / Papiliyana / Moratuwa / Katubedda / Wellawatte / Kolonnawa / Nugegoda / Mattegoda / Kohuwala / Kottawa / Pitipana / Kesbewa / Ratmalana / Rajagiriya / Kaduwela Are you ready to become an excellent member of a local company — and win life? Qualifications: Age. Must be above 18 years. Must be willing to work day/night shifts. Must have an S pass in O/L Mathematics. Willing to work night shifts (Night-Shift). Benefits : Free food, drinks and accommodation. High salary and no overtime requirements. Rs. 1 million life insurance and welfare facilities. Flexible work environment and low workload. Internal promotion opportunity after 6 months. Permanent employment from the first day. When coming to the interview, bring: A copy of the National Identity Card A copy of the Birth Certificate A copy of the Bank Passbook A Grama Sevak Certificate (original or copy) A copy of the O/L Certificate What to write Only a limited number of positions are available! PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Overview
Company:LAUGFS Super
Location:Colombo, Western Province; Gampaha, Western Province; Island Wide, All Provinces
Experience:Mid Level
Date Posted:Nov 5, 2026
Deadline:Nov 9, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.