Island WideAll ProvincesPrivateMid Level
Delivery Rider (Part Time) | Island Wide
PizzaHut Sri Lanka
Closes in 13 days · 18/11/2026
Job description

වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..! Delivery Rider (Part Time) | Island Wide සුදුසුකම්: වයස අවු. 18 - 40 ත් අතර විය යුතුයි. අර්ධ කාලීන රැකියා - ප.ව 6.00 - ප.ව 10.00 යතුරු පැදියක් තිබිය යුතුය ප්‍රතිලාභ: දිනකට පැය 4ක් සේවය කර මසකට අවම වශයෙන් රැ.30000 ක ආදායමක් උපයා ගන්න. බදවා ගැනීමේ ගාස්තු නොමැත. නිල ඇඳුම් සහ බෙදාහැරීමේ බෑගයක් හිමිවේ. රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ සේවක අර්ථසාධක අරමුදල. රු. මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා) කරුණාකර XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට අයදුම් බොත්තම ක්ලික් කරන්න Be an interesting part of the changing lifestyle...! Delivery Rider (Part Time) | Island Wide Qualifications: Age. between 18 and 40. Part Time Jobs - 6.00 pm - 10.00 pm Must have a motorcycle. Benefits : Work 4 hours a day and earn at least Rs.30,000 per month. There are no recruitment fees. Uniform and delivery bag. Free meals during work Employees' Provident Fund. Rs. With one million life insurance, many other privileges (for birthdays, marriages, childbirths, education, parental illnesses and natural disasters) PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Overview
Company:PizzaHut Sri Lanka
Location:Island Wide, All Provinces
Experience:Mid Level
Date Posted:Nov 5, 2026
Deadline:Nov 18, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.