ColomboWestern ProvincePrivateMid Level
රියදුරු - Driver
Commercial Insurance Brokers (Pvt) Ltd
Closes in 13 days · 18/11/2026
Job description

රියදුරු පළපුරුදු රියදුරු මහතෙකු අවශ්‍යයි කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ කාර්යාලයක් සඳහා පළපුරුදු හා විශ්වාසවන්ත රියදුරු මහතෙකු කඩිනමින් අවශ්‍යයි. හෝමාගම, පන්නිපිටිය, කොට්ටාව, නුගේගොඩ සහ තලවතුගොඩ ප්‍රදේශවල පදිංචි අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය හිමි වේ. මූලික සුදුසුකම්: වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්යයි කොළඹ සහ අවට මාර්ග පිළිබඳ මනා දැනුමක් රියදුරු වෘත්තියේ පළපුරුද්ද (කාර්/පීජ්) විශ්වාසවන්ත හා වගකීම් සහගත වයස අවුරුදු 40 - 50 අතර වීම ප්‍රතිලාභ: ආකර්ෂණීය වැටුප් සහ අනෙකුත් ආයතනික ප්‍රතිලාභ XPRESSJOBS හරහා ඔබගේ CV පත්‍රිකාව යොමු කිරීමට කරුණාකර 'Apply' බොත්තම ක්ලික් කරන්න. Driver Experienced Driver Wanted An experienced and trustworthy driver is urgently required for a leading office in Colombo. Candidates from Homagama, Pannipitiya, Kottawa, Nugegoda, and Thalawathugoda areas are preferred. Key Qualifications: Possession of a valid driving license is mandatory Thorough knowledge of roads in Colombo and surrounding areas Experience in the driving profession (cars/SUVs) Trustworthy and responsible Age between 40 and 50 years Benefits: Attractive salary and other corporate benefits PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Overview
Company:Commercial Insurance Brokers (Pvt) Ltd
Location:Colombo, Western Province
Experience:Mid Level
Date Posted:Nov 4, 2026
Deadline:Nov 18, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.