JobCeylon
Back to Explore Jobs
ColomboWestern ProvincePrivateMid Level

Driver (Heavy / Light Vehicles) - රියදුරු (බර / සැහැල්ලු වාහන) | Colombo

United Motors Lanka PLC

Closes in 12 days · 17/11/2026

Job description

Driver (Heavy / Light Vehicles) - රියදුරු (බර / සැහැල්ලු වාහන) | Colombo advertisement
රියදුරු (බර / සැහැල්ලු වාහන) අපගේ ආයතනය සමඟ එක්වීමට වගකීම් සහගත, පළපුරුදු සහ කාර්යක්ෂම රියදුරන් සඳහා අවස්ථාවක් ඇත. තනතුර: රියදුරු – බර / සැහැල්ලු වාහන සේවා ස්ථානය: කොළඹ අවශ්‍ය සුදුසුකම්: වලංගු බර / සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් තිබීම අදාළ රිය පැදවීමේ පළපුරුද්ද තිබීම මාර්ග නීති හා රථවාහන ආරක්ෂාව පිළිබඳ මනා දැනුමක් තිබීම වගකීමෙන් හා විනයගරුකව රාජකාරි ඉටු කිරීමේ හැකියාව XPRESSJOBS හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර 'Apply' බොත්තම ක්ලික් කරන්න. Driver (Heavy / Light Vehicles) An opportunity exists for responsible, experienced, and efficient drivers to join our organization. Position: Driver – Heavy / Light Vehicles Work Location: Colombo Required Qualifications: Possession of a valid driving license for heavy or light vehicles Relevant driving experience Sound knowledge of road rules and traffic safety Ability to perform duties responsibly and in a disciplined manner PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS

Job Overview

Company:United Motors Lanka PLC
Location:Colombo, Western Province
Experience:Mid Level
Date Posted:Nov 4, 2026
Deadline:Nov 17, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.