GampahaWestern ProvincePrivateMid Level
රියදුරු (පිරිමි) | පෑලියගොඩ / වත්තල / කැලණිය - Driver (Male) | Peliyagoda / Wattala / Kelaniya
SDD Polymer (Pvt) Ltd
Closes in 10 days · 09/12/2026
Job description

රියදුරු (පිරිමි) | පෑලියගොඩ / වත්තල / කැලණිය අපි පොලිමර් වෙළඳ ක්ෂේත්රයේ ප්‍රමුඛතම ආයතනය වන අතර, වර්ධනය වෙමින් පවතින මෙම කර්මාන්තය වෙනුවෙන් වසර 20කට අධික කාලයක් සේවය සැපයීමේ අත්දැකීම් අප සතුය. උසස් තත්ත්වයේ නිෂ්පාදන සැපයීම අපගේ සාර්ථකත්වයේ සුවිශේෂී ලක්ෂණයයි. පෑලියගොඩ, වත්තල සහ කැලණිය ආශ්රිත ප්‍රදේශවල පදිංචි අපේක්ෂකයින් අයදුම් කිරීමට දිරිගන්වනු ලැබේ අවශ්‍යතා වයස අවුරුදු 35 - 50 අතර අදාළ තනතුරේ වසර 3 - 5 ක පළපුරුද්ද වලංගු බර වාහන බලපත්‍රය තිබීම ආරක්ෂාකාරී රිය පැදවීමේ පුහුණුව මෝටර් රථ හා ලොරි රථ පැදවීමේ පලපුරුද්ද අත්‍යවශ්‍යයි නියමිත වේලාවට වැඩට වාර්තා කිරීමේ හැකියාව සහ ඉහළ විනයක් තිබීම ප්රතිලාභ ආකර්ෂණීය වැටුප් හා අතිරේක දීමනා SDD Polymer (Pvt) Ltd, 25, නීග්රෝදාරාම පාර, පෑලියගොඩ XPRESSJOBS හරහා ඔබේ CV එක යැවීමට 'Apply' බොත්තම ක්ලික් කරන්න. Driver (Male) | Peliyagoda / Wattala / Kelaniya We are the leading organisation in the Polymer Trading Business with over 20 Years of experience in serving this growing industry. Delivering good quality products has been the hallmark of our success. Candidates residing in the Peliyagoda, Wattala, and Kelaniya areas are encouraged to apply. Requirements Aged between 35 – 50 years 3–5 years of experience in a similar role Must possess a valid heavy vehicle driving license Training in safe driving practices Experience in driving cars and lorries is essential Ability to report to work on time and a high level of discipline Benefits Attractive salary and additional allowances SDD Polymer (Pvt) Ltd 25, Neegrodarama Road, Peliyagoda PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Overview
Company:SDD Polymer (Pvt) Ltd
Location:Gampaha, Western Province
Experience:Mid Level
Date Posted:Nov 28, 2026
Deadline:Dec 9, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.