ColomboWestern ProvincePrivateMid Level
විදුලි කාර්මික ශිල්පී / Electrician
Royal Ceramics Lanka PLC
Closes in 13 days · 18/11/2026
Job description

The leader in the Surface Coverings and Bathware industry in Sri Lanka and pacesetter in the international arena, Royal Ceramics Lanka PLC (Rocell) is now inviting ambitious individuals to join a world-renowned design democracy and be part of a global workforce. Join us today and together, let's reimagine the interior design landscape of the future. විදුලි කාර්මික ශිල්පී අවශ්‍යතා අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් වීම. විදුලි හා ජලනල (Electrical and plumbing) ක්ෂේත්රයට අදාළ NVQ මට්ටම 03 හෝ 04 සුදුසුකම. විදුලි හා ජලනල කටයුතු සම්බන්ධයෙන් වසර 2-3ක පළපුරුද්ද. ස්වාධීනව වැඩ කිරීමට සහ අවශ්‍ය අවස්ථාවලදී විවිධ ස්ථාන (sites) කිහිපයක කටයුතු මෙහෙයවීමට ඇති හැකියාව. දිවයින පුරා සංචාරය කිරීමට සහ අවශ්‍ය නම් රාත්‍රී කාලයේ වැඩ කිරීමට ඇති කැමැත්ත. සේවා ස්ථානයේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම සහ කාර්යයන්හිදී සියුම් තොරතුරු කෙරෙහි අවධානය යොමු කිරීම. වයස අවුරුදු 40ට අඩු වීම. XpressJobs හරහා ඔබගේ අයදුම්පත යොමු කිරීමට කරුණාකර 'Apply' බොත්තම ක්ලික් කරන්න. Electrician Requirements Passed G.C.E. Advanced Level. NVQ Level 03 or 04 in Electrical and plumbing qualification. 2-3 years of experience in Electrical and plumbing work. Ability to work independently and handle multiple sites when required. Willingness to travel island-wide and attend night work if required. Commitment to workplace safety and attention to detail. Age below 40 years. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Overview
Company:Royal Ceramics Lanka PLC
Location:Colombo, Western Province
Experience:Mid Level
Date Posted:Nov 4, 2026
Deadline:Nov 18, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.