Finding your next job...

JobCeylon
Back to Explore Jobs
ColomboWestern ProvincePrivateMid Level

විදුලි කාර්මික ශිල්පී / Electrician

Softlogic Restaurants Pvt Ltd

Closes in 12 days · 11/12/2026

Job description

විදුලි කාර්මික ශිල්පී / Electrician advertisement
විදුලි කාර්මික ශිල්පී සුදුසුකම් වයස අවුරුදු 45ට අඩු විදුලි කාර්මික ක්ෂේත්‍රයේ (Mechanic/ Technician) NVQ 3 හෝ NVQ 4 හෝ වෙනත් තාක්ෂණික සුදුසුකමක් සහිත අයදුම්කරුවන් සදහා අයදුම් කල හැකිය ඉහත සදහන් සුදුසුකම් හදාරමින් පවතින අයවලුන්ටද අයදුම් කල හැකිය. නිෂ්පාදන ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර වාසියක් වනු ඇත. දීමනා ස්ථිර රැකියාව දීමනා සහිත රු. 60,000 ඉක්මවූ වැටුපක් සේවාකාලය තුල වෛද්‍ය පහසුකම් වැටුප් වර්ධක හා ප්‍රසාද දීමනා සොෆ්ට්ලොජික් සමුහයේ ව්‍යාපාර තුලින් මිලදී ගන්නා භාණ්ඩ සදහා 25% ක් දක්වා වට්ටම් හිමිවේ. XpressJobs හරහා ඔබගේ විස්තර ඉදිරිපත් කිරීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න. Electrician Qualifications Below 45 years of age Candidates with NVQ 3 or NVQ 4 or other technical qualification in the field of Electrical Engineering (Mechanic/ Technician) can apply Candidates who are pursuing the above qualifications can also apply. Experience in the manufacturing sector will be an added advantage. Benefits Permanent employment A salary exceeding Rs. 60,000 with benefits Medical facilities during employment Salary increments and bonuses Up to 25% discount on products purchased from Softlogic Group businesses. PLEASE CLICK THE APPLU BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS

Job Overview

Company:Softlogic Restaurants Pvt Ltd
Location:Colombo, Western Province
Experience:Mid Level
Date Posted:Nov 28, 2026
Deadline:Dec 11, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.