PuttalamNorth Western ProvincePrivateMid Level
ඉලෙක්ට්‍රොනික කාර්මික ශිල්පි | වෙන්නප්පුව - Electronics Technician | Wennappuwa
Ciao (Pvt) Ltd
Closes in 11 days · 16/11/2026
Job description

ඉලෙක්ට්‍රොනික කාර්මික ශිල්පි | වෙන්නප්පුව ප්‍රධාන වගකීම්: ඉලෙක්ට්‍රොනික උපකරණ සහ පද්ධතිවල දෝෂ සෙවීම, අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම. තාක්ෂණික දෝෂ හඳුනාගෙන ඒවාට නිසි විසඳුම් ලබා දීම. කලින් සැලසුම් කළ නඩත්තු කටයුතු (Preventive Maintenance) සහ පරීක්ෂාවන් සිදු කිරීම. අවශ්‍ය අවස්ථාවලදී උපකරණ සවිකිරීම් (Installation) සහ සේවා සැපයීමේ කටයුතු සඳහා සහාය වීම. සිදු කරන ලද අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු පිළිබඳ නිසි වාර්තා තබා ගැනීම. සුදුසුකම් ඉලෙක්ට්‍රොනික ක්ෂේත්රයේ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත්වැඩියාව පිළිබඳ පළපුරුද්ද අත්‍යවශ්‍ය වේ. විද්‍යුත් පරිපථ(Circuits), ඉලෙක්ට්‍රොනික උපාංග (Components) සහ පරීක්ෂණ උපකරණ (Testing Equipment) පිළිබඳ දැනුම. විදුලි(Electrical), වෑල්ඩින් (Welding) හෝ නල නඩත්තු (Plumbing) කටයුතු පිළිබඳ මූලික දැනුමක් තිබීම අමතර සුදුසුකමකි. ස්වාධීනව සහ වගකීමෙන් යුතුව වැඩ කිරීමේ හැකියාව. ගැටලු විසඳීමේ සහ අන් අය සමඟ හොඳින් අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව. ආකර්ෂණීය වැටුප් පැකේජයක් වෘත්තීය දියුණුව සඳහා අවස්ථා සුහදශීලී සහ සහයෝගී රැකියා පරිසරයක් චාඕ පුද්ගලික සමාගම, වෙන්නප්පුව. XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න. Electronics Technician | Wennappuwa Main Responsibilities: Troubleshoot, repair and maintain electronic equipment and systems. Identify technical faults and provide appropriate solutions. Perform scheduled maintenance and inspections. Assist in equipment installation and servicing when required. Maintain proper records of repairs and maintenance performed. Qualifications Experience in the electronics field and electronic equipment repair is essential. Knowledge of circuits, components and testing equipment. Basic knowledge of electrical, welding or plumbing is an added advantage. Ability to work independently and responsibly. Ability to problem solve and communicate effectively with others. Attractive salary package Opportunities for career advancement A friendly and supportive work environment Ciao Pvt. Ltd., Wennappuwa. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Overview
Company:Ciao (Pvt) Ltd
Location:Puttalam, North Western Province
Experience:Mid Level
Date Posted:Nov 4, 2026
Deadline:Nov 16, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.