Finding your next job...

JobCeylon
Back to Explore Jobs
KalutaraWestern ProvincePrivateSenior

Field Executive Officer / Executive Officer / Senior Executive Officer | Panadura / Kalutara / Horana / Wadduwa / Bandaragama / Moratuwa

Oxiaura Plantation (Pvt) Ltd.

Closes in 4 days · 03/12/2026

Job description

Field Executive Officer / Executive Officer / Senior Executive Officer | Panadura / Kalutara / Horana / Wadduwa / Bandaragama / Moratuwa advertisement
ක්ෂේත්‍ර විධායක නිලධාරි / විධායක නිලධාරි / ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරි | පානදුර / කළුතර / හොරණ / වාද්දුව / බණ්ඩාරගම / මොරටුව ක්ෂුද්‍ර මුල්‍ය ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති ඔබට ලැබෙන අනගි අවස්ථාවක් ක්ෂේත්‍ර විධායක නිලධාරි විධායක නිලධාරි ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරි අවශ්‍ය සුදුසුකම් ක්ෂේත්‍රයේ අවම වසරක පළපුරුද්ද උසස් පෙළ දක්වා අධ්‍යාපනය වයස අවුරුදු 22ත් 30ත් අතර වීම යතුරුපැදියක් සහ වලoගු රියදුරු පත්‍රයක් තිබීම පිරිස් කළමණාකරණ හැකියාව ණය කලමණාකරණ පිළිබද අවබෝධයක් තිබීම ස්ථාන පානදුර කළුතර හොරණ වාද්දුව බණ්ඩාරගම මොරටුව XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න. Field Executive Officer / Executive Officer / Senior Executive Officer | Panadura / Kalutara / Horana / Wadduwa / Bandaragama / Moratuwa Oxiaura Green Circle is offering a great opportunity for individuals with experience in the microfinance sector to join their growing team. Available Positions Field Executive Officer Executive Officer Senior Executive Officer Qualifications & Requirements Minimum of 1 year of experience in the relevant field. Education completed up to the G.C.E. Advanced Level (A/L). Age between 22 and 30 years. Must possess a personal motorcycle and a valid driving/riding license. Strong people management skills. A good understanding of credit/loan management. Working Locations Panadura Kalutara Horana Wadduwa Bandaragama Moratuwa PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Job Overview

Company:Oxiaura Plantation (Pvt) Ltd.
Location:Kalutara, Western Province
Experience:Senior
Date Posted:Nov 29, 2026
Deadline:Dec 3, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.