ColomboWestern ProvincePrivateMid Level
Ladies Warehouse Assistants (Female) - ගබඩා සහයිකාවන් (ගැහැණු)
Cool Planet (Pvt) Ltd
Closes in 8 days · 07/12/2026
Job description

Ladies Warehouse Assistants - ගබඩා සහයිකාවන් ගබඩා අංශයේ කටයුතු සදහා පිළිවෙලක් සහ වගකීමක් ඇති කාන්තාවන් අවශයයි. අවශ්‍ය සුදුසුකමි: අ.පො.ස (සා.පෙළ) හෝ සමාන සුදුසුකම්. වයස අවුරුදු 18 - 45 අතර කාර්යශූර සහ සුහදශීලී බව ගබඩා අංශයේ සේවා පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමක් වේ. පහසුකම් ආහාර පාන පහසුකම් නවාතැන් පහසුකම් සාධාරණ වැටුපක් අමතර දීමනා Cool Planet සමගින් ඔබේ වෘත්තිය ගමන අරඹන්න. ලිපිනය නො: 30, සඳතැන්න මාවත, කොස්වත්ත, බත්තරමුල්ල XPRESSJOBS හරහා ඔබේ CV එක යැවීමට 'Apply' බොත්තම ක්ලික් කරන්න.
Job Overview
Company:Cool Planet (Pvt) Ltd
Location:Colombo, Western Province
Experience:Mid Level
Date Posted:Nov 28, 2026
Deadline:Dec 7, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.