JobCeylon
Back to Explore Jobs
ColomboWestern ProvincePrivateSenior

ජ්‍යෙෂ්ඨ අලෙවි විධායක | හෝමාගම - Senior Sales Executive | Homagama

Power hands plantation

Closes in 13 days · 18/11/2026

Job description

ජ්‍යෙෂ්ඨ අලෙවි විධායක | හෝමාගම - Senior Sales Executive | Homagama advertisement
ජ්‍යෙෂ්ඨ අලෙවි විධායක | හෝමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුක වැවිලි සමාගමක් වන Power Hands Plantaion සමග ඔබගේ වෘත්තිය ජීවිතය ආරම්භ කරන්න ඔබටත් අවස්තාවක්. අප හෝමාගම ශාකාව සදහා ජ්‍යෙෂ්ඨ අලෙවි විධායක තනතුර සදහා අයදුම් කල හැක. අවශ්‍ය සුදුසුකම් -: G.C.E O/L & A/L සිංහල /ඉංග්‍රීසි සන්නිවේ‍දන හැකියාව Sales & Marketing ක්ශේත්‍රයේ පලපුරුද්ද අමතර සුදුසුකමකි. හෝමාගම ,කොට්ටාව, මහරගම, පිලියන්දල අවට පදිංචිකරුවන් විශේෂයි. XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න. Senior Sales Executive | Homagama You too have an opportunity to start your career with Power Hands Plantation, a leading plantation company in Sri Lanka. We are looking for a Senior Sales Executive position for our Homagama branch. Required Qualifications -: G.C.E O/L & A/L Sinhala / English communication skills Experience in Sales & Marketing is an added advantage. Residents of Homagama, Kottawa, Maharagama, Piliyandala are preferred. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Job Overview

Company:Power hands plantation
Location:Colombo, Western Province
Experience:Senior
Date Posted:Nov 4, 2026
Deadline:Nov 18, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.