GampahaWestern ProvincePrivateMid Level
වැඩබිම් පරීක්ෂකවරුන් / Site Inspectors
Induwara Homes & Constructions
Closes in 14 days · 19/11/2026
Job description

වැඩබිම් පරීක්ෂකවරු අවශ්‍යයි ප්‍රධාන පෙලේ ඉඳිකිරීම් සමාගමක් වන අප ආයතනයේ ඉදිකෙරෙමින් සහ ඉදිකිරීමට යෝජිත ඉඳිකිරීම් වැඩබිම් සඳහා වැඩබිම් පරීක්ෂකවරු අවශ්‍ය වේ අවශ්‍ය සුදුසුකම් HND/NCT/NVQ 4 මට්ටම හෝ සමාන සුදුසුකමක් අදාල ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසරක පළපුරුද්දක් තිබිය යුතුය රියදුරු බලපත්‍රයක්, යතුරු පැදියක් තිබිය යුතුය XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න. Site Inspectors We, a leading construction company, require Site Inspectors for our ongoing and proposed construction sites Required Qualifications HND/NCT/NVQ Level 4 or equivalent qualification Must have at least one year of experience in the relevant field Must have a driving license and a motorcycle PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Overview
Company:Induwara Homes & Constructions
Location:Gampaha, Western Province
Experience:Mid Level
Date Posted:Nov 5, 2026
Deadline:Nov 19, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.