Finding your next job...

JobCeylon
Back to Explore Jobs
Island WideAll ProvincesPrivateMid Level

Team Member (Full Time) | Island Wide

PizzaHut Sri Lanka

Closes in 9 days · 08/12/2026

Job description

Team Member (Full Time) | Island Wide advertisement
වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..! Team Member (Full Time) | Island Wide Crew Member සහ Delivery Rider ලෙස එකවර වැඩ කිරීමට මෙන්න අනගි අවස්ථාවක්, සුදුසුකම්: වයස අවු. 22 - 35 ත් අතර විය යුතුයි. යතුරු පැදියක් තිබිය යුතුය. ප්‍රතිලාභ: වැටුප රු. 45,000/- ත් 55,000/-ත් අතර මසකට නිවාඩු 08ක් හිමිවේ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ අභ්‍යන්තර උසස්වීම් ස්ථිර රැකියා රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ නවාතැන් පහසුකම් ව්‍යෛද්‍ය රක්ෂණාවරණ වසරක සේවා කාලය සම්පුර්ණ කරන සේවකයන් හට අපගේ විදේශ ශාඛාවන්හි සේවය කිරීමේ අවස්ථාව රු.මිලියනායක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා) කොන්දේසි සහිතයි. XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න Team Member (Full Time) | Island Wide Here is a great opportunity to work as a Crew Member and Delivery Rider at the same time. Requirements Age between 22-35. Must have a motorbike Benefits: Salary between Rs. 45,000/- and 55,000/- 08 holidays per month Special pay scales for experience Internal promotions Permanent jobs Meals are free during work Accommodation facilities Medical insurance Opportunity to work in our overseas branches for employees who complete one year of service Rs. million life insurance with many other benefits (for birthdays, marriages, child births, educational activities, parental illness and natural calamities) Conditions apply PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Job Overview

Company:PizzaHut Sri Lanka
Location:Island Wide, All Provinces
Experience:Mid Level
Date Posted:Nov 29, 2026
Deadline:Dec 8, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.