ColomboWestern ProvinceKandyCentral ProvinceGalleSouthern ProvincePrivateAssociate
Technician - Fitness Equipment Maintenance and Services & Delivery Assistant | Colombo / Kandy / Galle
Quantum Fitness / DRTV Products (Pvt) Ltd
Closes in 11 days · 16/11/2026
Job description

කාර්මික ව්‍යායාම් උපකරණ නඩත්තු සේවා සහ බෙදාහැරීම් සහයක | කොළඹ / මහනුවර / ගාල්ල දිවයිනේ ප්‍රමුඛපෙලේ ව්‍යායාම උපකරණ සැපයුම් සමාගමක් වන අප සමාගමේ කාර්මික ව්‍යායාම් උපකරණ නඩත්තු සේවා සහ බෙදාහැරීම් සහයක තනතුර සඳහා කොළඹ, මහනුවර සහ ගාල්ල ප්‍රදේශ සඳහා දැන් සේවකයින් බඳවා ගැනේ! වයස අවුරුදු 35ට අඩු වීම ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත්වැඩියාව පිළිබඳ මූලික දැනුමක් තිබීම මනා සෞඛ්‍ය සම්පන්න සහ වගකීමෙන් වැඩ කළ හැකි අයෙක් විය යුතුය ව්‍යායාම උපකරණ අලුත්වැඩියාව පිළිබඳ පූර්ව පළපුරුද්දක් තිබේ නම් අමතර සුදුසුකමක් ලෙස සැලකේ අපෙන් ඔබට ආකර්ශනීය වැටුපක්, රක්ෂනාවරණයක් සහ තවත් අමතර ප්රතිලාභ XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න. Technician - Fitness Equipment Maintenance and Services & Delivery Assistant | Colombo / Kandy / Galle Our company, a leading fitness equipment supplier in the country, is now recruiting employees for the position of Industrial Fitness Equipment Maintenance Services and Delivery Assistant in Colombo, Kandy and Galle areas! Being under 35 years of age Have basic knowledge of electronic equipment repair Must be in good health and able to work responsibly Previous experience in gym equipment repair is considered an additional qualification We offer you an attractive salary, insurance and other additional benefits PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Overview
Company:Quantum Fitness / DRTV Products (Pvt) Ltd
Location:Colombo, Western Province; Kandy, Central Province; Galle, Southern Province
Experience:Associate
Date Posted:Nov 6, 2026
Deadline:Nov 16, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.