Island WideAll ProvincesPrivateMid Level
විවෘත සම්මුඛ පරීක්ෂණ - මුදල් අයකැමි | දිවයින පුරා - Walk In Interviews - Cashier | Island Wide
SPAR Sri Lanka
Closes in 14 days · 19/11/2026
Job description

රැකියා අවස්ථා SPAR සුපිරි වෙළඳසැල් ජාලය, ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම ජාත්‍යන්තර සුපිරි වෙළඳසැල් ජාලය වන අතර සැමදා සාර්ථකත්වයෙන් ඉදිරියටම ගිය වෙළඳසැල් ජාලයකි. තලවතුගොඩ, කළුබෝවිල, යුනියන් පෙදෙස, මාළඹේ, පැපිලියාන, කැලණිය,මීගමුව,සීදුව, ගම්පහ, වත්තල, නුවර, ගාල්ල, කුරුණෑගල යන ශාඛාවන් හී පහත තනතුරු සඳහා බඳවා ගැනීම් සිදු කෙරේ. විවෘත සම්මුඛ පරීක්ෂණ - මුදල් අයකැමි | දිවයින පුරා වයස අවුරුදු 18ත් 50ත් අතර අ.පො.ස උසස් පෙළ සමත් (ස/පෙළ ගණිතය සමත්) අදාල තනතුරේ අවම වශයෙන් වසරක පළපුරුද්දක් තිබිම අමතර සුදුසුකමක් වේ තෝරාගත් ඔබට ක්ෂේත්රයේ ඉහලම හා ආකර්ෂණීය වැටුප් අතිකාල දීමනා රක්ෂණාවරණ පහසුකම් EPF / ETF දායකත්වය වැඩ කරන වේලාව තුල ආහාරපාන සේවක සුභසාධක පහසුකම් නවාතැන් පහසුකම් ප්‍රවාහන පහසුකම්(කිලෝමීටර් 5 ක් ඇතුලත) ජාත්‍යන්තර තලයේ පුහුණුවිම් නොමිලේ නිල ඇඳුම් අභ්‍යන්තර උසස්විම් සෑම මිලදී ගැනීමකදීම වට්ටම් ශාඛා SPAR සුපර් මාර්කට් තලවතුගොඩ SPAR සුපර් මාර්කට් කළුබෝවිල SPAR සුපර් මාකට් යුනියන් පෙදෙස SPAR සුපර් මාර්කට් මාලබේ SPAR සුපර් මාර්කට් කැලණිය SPAR සුපර් මාර්කට් මීගමුව SPAR සුපර් මාර්කට් වත්තල SPAR සුපර් මාර්කට් සීදූව SPAR සුපර් මාර්කට් පැපිලියාන SPAR සුපර් මාර්කට් ගම්පහ SPAR සුපර් මාර්කට් නුවර SPAR සුපර් මාර්කට් ගාල්ල SPAR සුපර් මාර්කට් කුරුණෑගල XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න Job Opportunities SPAR International Supermarket chain is the first and only international supermarket chain in Sri Lanka. Thalawathugoda, Kalubowila, Union Place, Malabe, Pepiliyana, Kelaniya, Negombo, Seeduwa, Gampaha, Wattala, Kandy, Galle and Kurunegala. Recruitment will be done for the following posts in these outlets. Walk In Interviews - Cashier | Island Wide Requirements Age Between 18 to 50 Passed G.C.E A/L Exam (Include O/L Mathematics) At least 1 year of previous experience in same position will be an added advantage Job Opportunities An Attractive & High Salary Packages. Over Time Benefits Company Insurance Facilities EPF/ETF Contribution Meals during Working Hours Employee Welfare Facilities Accommodation Facilities Transport (Within 5km) International level Training Free Uniforms Promotion opportunities Staff Discount Branches SPAR Supermarket Thalawathugoda SPAR Supermarket Kalubowila SPAR Supermarket Union Place SPAR Supermarket Malabe SPAR Supermarket Kelaniya SPAR Supermarket Negombo SPAR Supermarket Wattala SPAR Supermarket Seeduwa SPAR Supermarket Pepiliyana SPAR Supermarket Gampaha SPAR Super Market Kandy SPAR Super Market Galle SPAR Super Market Kurunegala PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Overview
Company:SPAR Sri Lanka
Location:Island Wide, All Provinces
Experience:Mid Level
Date Posted:Nov 5, 2026
Deadline:Nov 19, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.