JobCeylon
Back to Explore Jobs
ColomboWestern ProvinceGampahaWestern ProvincePuttalamNorth Western ProvincePrivateMid Level

Walk In Interviews - මෙහෙයුම් සහයක / පාරිභෝගික සේවා සහයක / සුපරීක්ෂක | Colombo / Gampaha / Puttalam

LAUGFS Super

Closes in 13 days · 18/11/2026

Job description

Walk In Interviews - මෙහෙයුම් සහයක / පාරිභෝගික සේවා සහයක / සුපරීක්ෂක | Colombo / Gampaha / Puttalam advertisement
දිනෙන් දින පුළුල් වන සුපර්මාර්කට්ස් ජාලය වන ලාෆ්ස් සුපර් සමාගමේ සාඩම්බර සාමාජිකයෙකු වීමේ අවස්ථාව දැන් ඔබටත්....! අපගේ කොළඹ, ගම්පහ සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ ශාඛා සඳහා කාර්ය මණ්ඩල දැන් බඳවාගනු ලැබේ මෙහෙයුම් සහයක / පාරිභෝගික සේවා සහයක / සුපරීක්ෂක සුදුසුකම් අවම මාසික වැටුප වැඩි කලා...! ඉහල වැටුප්! අවම අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ප්‍රමාණවත්. බඳවා ගත් දින සිට ස්ථීර සේවය. රුපියල් මිලියනයක රක්ෂණාවරණයක් අභ්‍යන්තර උසස් වීම් සහ සුබසාධන පහසුකම්. නොමිලේ නවාතැන් පහසුකම්...නොමිලේ ආහාර පාන. අතිකාල සීමා කොට නැත. සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට, ජාතික හැඳුනුම්පතේ පිටපතක් උප්පැන්න සහතිකයේ පිටපතක් බැංකු පාස් පොතේ පිටපතක් පිටපත හෝ මුල් ග්‍රාම සේවක සහතිකය O/L සහ A/L සහතික පත්‍රවල පිටපත් පෙර සේවා ස්ථානයේ සේවක සහතික පිටපත් තිබේ නම් ඒවායෙ කොපි. සම්මුඛ පරීක්ෂණ පෙ.ව. 8.30 සිට සවස 4 දක්වා කිරුළපන LAUGFS ප්‍රධාන කාර්යාලයේදී... XPRESSJOBS හරහා ඔබේ CV එක යැවීමට 'Apply' බොත්තම ක්ලික් කරන්න.

Job Overview

Company:LAUGFS Super
Location:Colombo, Western Province; Gampaha, Western Province; Puttalam, North Western Province
Experience:Mid Level
Date Posted:Nov 5, 2026
Deadline:Nov 18, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.