Finding your next job...

JobCeylon
Back to Explore Jobs
Nuwara EliyaCentral ProvinceKandyCentral ProvinceBadullaUva ProvinceMataleCentral ProvincePrivateMid Level

විවෘත සම්මුඛ පරීක්ෂණ | පාසල හැර ගිය අය සදහා - නුවරඑළිය - Walk In Interviews | School Leavers - Nuwara Eliya

Keells

Closes in 6 days · 05/12/2026

Job description

විවෘත සම්මුඛ පරීක්ෂණ | පාසල හැර ගිය අය සදහා - නුවරඑළිය - Walk In Interviews | School Leavers - Nuwara Eliya advertisement
විවෘත සම්මුඛ පරීක්ෂණ | පාසල හැර ගිය අය සදහා - නුවරඑළිය ඔබත් Keells අප හා එක්වන්න. අභියෝග ජයගනිමින්, කුසලතා වර්ධනය කරගනිමින්, වෘත්තීය ගමනේ ඉදිරියට යමු කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල පිහිටි ශාඛාවන් හී රැකියා සඳහා බඳවාගැනීමේ විවෘත සම්මුඛ පරීක්ෂණ සුදුසුකම් අ.පො.ස. (උසස් පෙළ) සමත් වයස අවුරුදු 18 සහ ඊට වැඩි සම්මුඛ පරීක්ෂණ පිළිබඳ විස්තර දිනය - දෙසැම්බර් මස 4 සහ 5 ස්ථානය - නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වේලාව - පෙ.ව 9.00ට සිට ප.ව. 3.00 දක්වා අපෙන් ඔබට නවාතැන් පහසුකම් ආහාර, ප්‍රවාහන පහසුකම් නිල ඇඳුම් සහ දීමනා XpressJobs හරහා ඔබේ CV එක යැවීමට 'Apply' බොත්තම ක්ලික් කරන්න Walk In Interviews | School Leavers - Nuwara Eliya Join us at Keells! Overcome challenges, develop your skills, and advance your professional journey. Walk In Interviews for job vacancies at branches located in the Colombo, Gampaha, and Kalutara districts. Qualifications : G.C.E. (Advanced Level) Passed Age 18 years and above Walk In Interview Details Date: December 4th and 5th Location: Nuwara Eliya District Secretariat Time: 9:00 AM to 3:00 PM What we offer you: Accommodation Meals and transportation Uniforms and allowances PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Job Overview

Company:Keells
Location:Nuwara Eliya, Central Province; Kandy, Central Province; Badulla, Uva Province; Matale, Central Province
Experience:Mid Level
Date Posted:Nov 28, 2026
Deadline:Dec 5, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.