JobCeylon
Back to Explore Jobs
GampahaWestern ProvinceHambantotaSouthern ProvinceMonaragalaUva ProvinceRatnapuraSabaragamuwa ProvincePrivateAssociate

​​​​ගබඩා සහායක | කඩවත - Warehouse Assistant | Kadawatha

Keells

Closes in 11 days · 16/11/2026

Job description

​​​​ගබඩා සහායක | කඩවත - Warehouse Assistant | Kadawatha advertisement
​​ගබඩා සහායක | කඩවත ස්ථානය : කඩවත එළවළු හා පළතුරු එකතු කිරිමේ මධ්‍යස්ථානය රැකියා විස්තරය ​ගොවින් විසින් රැගෙන එන එළවලු හා පළතුරු මධ්‍යස්ථානයට ලබා ගැනීම. ගුණාත්මක භාවයෙන් යුක්ත අයිතමයන් වර්ග කිරීම. ​බෙදාහැරිමේ මධ්‍යස්ථානය වෙත එළවලු හා පළතුරු ප්‍රවාහනය කිරීම සදහා අයිතමයන් මනා ලෙස ඇසුරුම් කිරිම හා සංවිධානය කිරිම. ප්‍රවාහනය සදහා ඇසුරුම් කල එළවළු හා පළතුරු ප්‍රමාණයන්ට ආදාල ලිපි ලේඛන යාවත්කාලින කිරිම. සුදුසුකම්: 10 වසර හෝ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්. කණ්ඩායමක් ලෙස වැඩකිරීමට ඇති හැකියාව. වාචික සහ ලිඛිත සංනිවේදන ප්‍රවීණතාව. අවම අධීක්‍ෂණය යටතේ නියමිත රාජකාරිය කිරීමට ඇති හැකියාව. අපෙන් ඔබට ​​දිවා ආහාරය නිල ඇඳුම් ​දිරිදීමනා නවාතැන් පහසුකම් XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න Warehouse Assistant | Kadawatha Location : Kadawatha Vegetables and Fruits Collection Centre Job Description Getting the vegetables and fruits brought by the farmers to the centre. Sorting by quality. Proper packing and packing of vegetables and fruits for transportation. Updating documents related to quantity of vegetables and fruits packed for transport. Qualifications: 10th grade or G.C.E. Ordinary Level pass. Ability to work as a team. Proficient in oral and written communication. Ability to perform assigned duties with minimal supervision. Additional Benefits Lunch Uniforms Incentives Accommodation PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Job Overview

Company:Keells
Location:Gampaha, Western Province; Hambantota, Southern Province; Monaragala, Uva Province; Ratnapura, Sabaragamuwa Province
Experience:Associate
Date Posted:Nov 4, 2026
Deadline:Nov 16, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.