JobCeylon
Back to Explore Jobs
ColomboWestern ProvinceGampahaWestern ProvincePrivateMid Level

ගබඩා සුපරික්ෂකයින් | කැළණිය - Warehouse Supervisors | Kelaniya

Company Name Withheld 663

Closes in 7 days · 12/11/2026

Job description

ගබඩා සුපරික්ෂකයින් | කැළණිය - Warehouse Supervisors | Kelaniya advertisement
Warehouse Supervisors | Kelaniya Experienced Warehouse Supervisors are required for major warehouses located in Kelaniya area. Qualifications Age between 21-40 years Minimum 01 year of work experience Must have passed 5 subjects including G.C.E. Ordinary Level Mathematics Previous knowledge of ERP Systems is considered an additional qualification Priority will be given to applicants located in Kelaniya area Selected candidates will be offered an attractive salary. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS ගබඩා සුපරික්ෂකයින් | කැළණිය කැළණිය ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙලේ ගබඩාවන් සදහා පළපුරුදු ගබඩා සුපරික්ෂකයින් අවශ්‍යව ඇත. සුදුසුකම් වයස අවුරුදු 21-40 අතර අවම වසර 01 ක සේවා පළපුරුද්ද අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය ඇතුව විෂයන් 5 ක් සමත් විය යුතුය ERP Systems පිළිබදව පුර්ව දැනුම අමතර සුදුසුකමක් ලෙස සැලකේ කැළණිය අවට අයදුම්කරුවන් සදහා ප්‍රමුඛතාව ලබා දෙනු ලැබේ තෝරාගත් අයදුම්කරුවන් සදහා ආකර්ෂණීය වැටුප් හිමි වේ. XPRESSJOBS හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Job Overview

Company:Company Name Withheld 663
Location:Colombo, Western Province; Gampaha, Western Province
Experience:Mid Level
Date Posted:Nov 4, 2026
Deadline:Nov 12, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.