KandyCentral ProvinceMataleCentral ProvinceNuwara EliyaCentral ProvincePrivateMid Level
Crew Member (Full Time) | Central Province
PizzaHut Sri Lanka
Closes in 7 days · 12/11/2026
Job description

වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..! Crew Member (Full Time) | Central Province අවස්ථා විවෘත ශාඛා දඹුල්ල මාතලේ මහනුවර පේරාදෙණිය කටුගස්තොට කුණ්ඩසාලේ ගම්පොල නුවරඑළිය පිළිමතලාව සුදුසුකම්: වයස අවු. 18 - 35 ත් අතර විය යුතුයි. ප්‍රතිලාභ: වැටුප රු. 40,000/- ත් 50,000/-ත් අතර මසකට නිවාඩු 08ක් හිමිවේ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ අභ්‍යන්තර උසස්වීම් ස්ථිර රැකියා රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ නවාතැන් පහසුකම් ව්‍යෛද්‍ය රක්ෂණාවරණ රු.මිලියනායක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා) කොන්දේසි සහිතයි. XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න Crew Member (Full Time) | Central Province Opportunities Open Branches Dambulla Matale Kandy Peradeniya Katugasthota Kundasale Gampola Nuwara Eliya Pilimathalawa Requirements Age between 18-35. Benefits: Salary Rs. Between 40,000/- and 50,000/- 08 holidays per month Special pay scales for experience Internal promotions Permanent jobs Meals are free during work Accommodation facilities Medical insurance Rs.million life insurance with many other benefits (for birthdays, marriages, child births, educational activities, parental illness and natural calamities) Conditions apply PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Overview
Company:PizzaHut Sri Lanka
Location:Kandy, Central Province; Matale, Central Province; Nuwara Eliya, Central Province
Experience:Mid Level
Date Posted:Oct 30, 2026
Deadline:Nov 12, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.