ColomboWestern ProvincePrivateMid Level
General Helpers / Machine Helpers | Colombo
HY Packaging Pvt Ltd
Closes in 12 days · 17/11/2026
Job description

අපගේ නිෂ්පාදන ධාරිතාව පුලුල් කීමේ (Capacity Expansion) වැඩසටහනට සමගාම්ව, කොළඹ ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ Offset Printing & Packaging සමාගමක් සඳහා පළපුරුද්ද සහ කැපවු කාර්ය මණ්ඩලය වහාම බඳවා ගනු ලැබේ . General Helpers (සාමාන්‍ය සහායකයින්) / Machine Helpers (යන්ත්‍ර සහායකයින්) | කොළඹ අවශ්‍ය සුදුසුකම් අවම වසර 03 – 05ක අදාළ ක්ෂේත්‍ර පළපුරුද්ද තිබිය යුතුය. Printing & Packaging කර්මාන්තය පිළිබඳ මනා දැනුමක් සහ කණ්ඩායමක් සමඟ කාර්යක්ෂමව කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතුය. ආකර්ෂණීය වැටුප් පැකේජ්යක් මූලික වැටුප (Basic Salary) දීමනා (Allowances) අතිකාල දීමනා (OT) පළපුරුද්ද සහ හැකියාව අනුව තරඟකාරි වැටුප් සේවා ස්ථානය: කොළඹ දිස්ත්‍රික්කය XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න. In line with our Capacity Expansion program, a leading Offset Printing & Packaging company in the Colombo area is urgently recruiting experienced and dedicated staff. General Helpers / Machine Helpers | Colombo Required Qualifications Must have a minimum of 03 – 05 years of relevant field experience. Must have good knowledge of the Printing & Packaging industry and the ability to work effectively with a team. Attractive salary package Basic Salary Allowances Overtime Allowances (OT) Commensurate with experience and ability Competitive salary Location: Colombo District PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Overview
Company:HY Packaging Pvt Ltd
Location:Colombo, Western Province
Experience:Mid Level
Date Posted:Nov 4, 2026
Deadline:Nov 17, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.