JobCeylon
Back to Explore Jobs
ColomboWestern ProvincePrivateMid Level

තාක්ෂණික ශිල්පින් (Generator and Laundry) / Technicians (Generator and Laundry)

Devalt Lanka (Pvt) Ltd

Closes in 13 days · 18/11/2026

Job description

තාක්ෂණික ශිල්පින් (Generator and Laundry) / Technicians (Generator and Laundry) advertisement
තාක්ෂණික ශිල්පින් (Generator and Laundry ) ලොන්ඩ්‍රි උපකරණ හා ජෙනරේටර් සවි කිරීම් හා සේවා කටයුතු සිදුකරන ආයතනයක ඉහත සදහන් පුරප්පාඩු සදහා අයදුම් පත් කැදවනු ලැබේ වෘත්තිය සුදුසුකම් ඉහත ක්ෂේත්‍රවලට අදාලව සහතික පත්‍ර පාඨමලාවක් සම්පුර්ණ කර තිබීම ඉහත ක්ෂේත්‍රවල හෝ එයට සමගාමී ක්ෂේත්‍රවල වසර 2ක පළපුරුද්ද අමතර සුදුසුකමකි වයස - අවු 18 - 45 අතර වැටුප - ඉතා ආකර්ශනීය වේ සාකච්චා කර ගත හැකිය XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න Technicians (Generator and Laundry) Applications are invited for the above vacancies in an organization that installs and services laundry equipment and generators Professional Qualifications Completion of a certificate course in the above fields 2 years of experience in the above fields or related fields is an additional qualification Age - Between 18 - 45 years Salary - Very attractive and negotiable PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Job Overview

Company:Devalt Lanka (Pvt) Ltd
Location:Colombo, Western Province
Experience:Mid Level
Date Posted:Nov 4, 2026
Deadline:Nov 18, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.