JobCeylon
Back to Explore Jobs
ColomboWestern ProvincePrivateMid Level

කම්කරු / කාර්ය සහයක

Government Sector

Closes in 5 days · 10/11/2026

Job description

කම්කරු / කාර්ය සහයක advertisement
High Commission of Maldives Colombo Address: No. 25 Melbourne Avenue Colombo 4 කම්කරු / කාර්ය සහයක මුලික සුදුසුකම්: ශ්‍රී ලාංකික පුරවැසියකු වීම සන්නිවේදන හැකියාව අවරුදු 2ක නඩත්තු අංශයේ අත්දැකීම් වැටුප : රු . 30,578/= මාසික දීමනා: රු 19,525/= දෛනික දීමනා : රු. 100 /= (පැමිණීමේ දීමනාව) මීට අමතරව අතිකාල දීමනාව හා සේවක අර්ථ සාදක මුදල්ද ඇතුලත් වේ 12% EPF & 3% ETF අප සමග එක් වීමට කැමති සුදුසුකම් ඇති ඔබගේ අයදුම්පත හා අදාල සහතික පිටපත් සමඟ නොවැම්බර් මස 10 වෙනිදා සවස 4 ට පෙර ලැබීමට සලස්වන්න ලිපිනය : මාලදිවයින මහා කොමසාරිස් කාර්යාලය, නො. 25 මෙල්බර්න් ඇවනියු, කොළඹ 04 තෝරාගත් අයදුම්පත් සඳහා පමණක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලබන අතර, නොවැම්බර් මස 12 සහ 20 දිනයන්හි පැවැත්වීමට නියමිතයි. අවසන් දිනයෙන් පසුව යොමු කරන අයදුම්පත් බාර නොගන්න බව කාරුණිකව සලකන්න

Job Overview

Company:Government Sector
Location:Colombo, Western Province
Experience:Mid Level
Date Posted:Nov 4, 2026
Deadline:Nov 10, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.