KandyCentral ProvinceNuwara EliyaCentral ProvincePrivateMid Level
රුධිර සාම්පල ලබාගන්නා නිලධාරි | ගම්පොල / රිකිල්ලගස්කඩ / Phlebotomist | Gampola / Rikillagaskada
Hemas Hospitals Pvt Ltd
Closes in 8 days · 13/11/2026
Job description

රුධිර සාම්පල ලබාගන්නා නිලධාරි | ගම්පොල / රිකිල්ලගස්කඩ JOB PROFILE නියමිත ආරක්ෂිත ක්‍රමවේදයන් අනූව රෝගීන්ගෙන් රුධිර සාම්පල ගැනීම හෝ අනිකුත් වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය නියැදි සුදුසු තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් එකතු කිරීම නියැදි හඳුනා ගැනීම සඳහා ලේබල් ඇලවීම සහ නියැදි තොරතුරු පද්ධතියට ඇතුලත් කිරීම නියැදි/රුධිර සාම්පල ගැනීම සඳහා නිවැරදි ක්‍රම සහ සූදානම් වීමේ ක්‍රම පිළිබඳ රෝගීන්ව මඟ පෙන්වීම CANDIDATE PROFILE හෙද සේවය පිළිබඳ වසරක සහතික පත් පාඨමාලාවක් සමඟ පිළිගත් ආයතනයකින් අනුමත ප්‍රයෝගික පුහුණුව කීර්තිමත් සෞඛ්‍ය ආයතනයක රුධිර සාම්පල ලබාගන්න නිලධාරියෙකු ලෙස අවුරුද්දකට වැඩි පළපුරුද්ද විශිෂ්ට සන්නිවේදනය සහ අන්තර් පුද්ගල කුසලතා සහිතව, කාරුණික හා රෝගියාගේ රැකවරණය සඳහා කැපවී සිටීම XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න. Phlebotomist | Gampola / Rikillagaskada JOB PROFILE Collect blood samples from patients or other medical specimens using appropriate techniques in accordance with prescribed safety procedures Apply labels to identify samples and enter sample information into the system Instruct patients on the correct methods and preparation for taking samples/blood samples CANDIDATE PROFILE A one-year certificate course in Nursing with approved practical training from a recognized institution More than one year of experience as a Phlebotomist in a reputable health institution Excellent communication and interpersonal skills, with a friendly and patient-oriented approach PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Overview
Company:Hemas Hospitals Pvt Ltd
Location:Kandy, Central Province; Nuwara Eliya, Central Province
Experience:Mid Level
Date Posted:Oct 30, 2026
Deadline:Nov 13, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.