ColomboWestern ProvincePrivateMid Level
අලෙවි නියෝජිත | හංවැල්ල - Sales Representative | Hanwella
A Leading FMCG Company
Closes in 12 days · 17/11/2026
Job description

අලෙවි නියෝජිත | හංවැල්ල රට තුළ වසර 75කට වැඩි පොහොසත් උරුමයක් ඇති සමාගමකට අයත් සන්නාම සමඟ වැඩ කිරීමට ඔබ කැමතිද? ඉහළ වෘත්තීය වර්ධන අවස්ථා, පුහුණුවීම්, ඉපැයීම් ලබා ගන්න අදම අයදුම් කරන්න. අවම සුදුසුකම් O/L - A/L සමත් වලංගු යතුරු පැදි බලපත්‍රයක් සතු වීම ක්ෂේත්රයේ වසරක පළපුරුද්ක් තිබීම අමතර සුදුසුකමක් වේ හොද සන්නිවේදන සහා අන්තර් පුද්ගල කුසලතා වරප්‍රසාද Distributor නඩත්තු කරන යතුරුපැදියක් ආකර්ශනීය වැටුපක් Commissions ආහාර දීමනා රක්ෂණාවරණ රැකියා පුහුණුව වැඩිදුර අධ්‍යාපනය XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න Sales Representative | Hanwella Are you interested in working with brands owned by a company with a rich heritage of over 75 years in the country? Apply today to enjoy great career growth opportunities, training, earnings. Minimum Qualifications O/L - A/L passed Possession of a valid motorcycle license One year experience in the field is an additional qualification Good communication and interpersonal skills Privileges A distributor maintained motorcycle An attractive salary Commissions Food allowances Insurance Job training Further education PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Overview
Company:A Leading FMCG Company
Location:Colombo, Western Province
Experience:Mid Level
Date Posted:Nov 5, 2026
Deadline:Nov 17, 2026
Telegram Job Alerts
Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.