JobCeylon
Back to Explore Jobs
ColomboWestern ProvincePrivateAssociate

බෙදාහැරීමේ සහායක | හෝමාගම - Delivery Assistant | Homagama

Farmchemie (Private) Limited

Closes in 14 days · 19/11/2026

Job description

බෙදාහැරීමේ සහායක | හෝමාගම - Delivery Assistant | Homagama advertisement
බෙදාහැරීමේ සහායක | හෝමාගම ෆාම්කෙමි පුද්ගලික සමාගම සඳහා පුහුණු/ නුපුහුණු බෙදාහැරීමේ සහායකවරුන් අවශ්‍යයි! සුදුසුකම්: අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සමත්, විශ්වාසවන්ත සහ මනා විනයක් සහිතව, කාර්‍යක්‍ෂමව වැඩ කිරීමේ හැකියාව සහිත, බෙදා හැරීමේ සහායකවරුන් අවශ්‍යයි. සිත්ගන්නා සුළු වැටුප් සහිත ආහාර සහ නවාතැන් පහසුකම් ආයතනය මඟින් සපයනු ලබයි. නො. 78, කර්මාන්ත පුරය, කටුවාන, හෝමාගම. XPRESSJOBS හරහා ඔබේ CV එක යැවීමට 'Apply' බොත්තම ක්ලික් කරන්න. Delivery Assistant | Homagama Farmchemi (Pvt) Ltd is looking for trained/untrained Delivery Assistants! Qualifications: Must have passed the G.C.E. (Ordinary Level) examination. Candidates must be trustworthy, well-disciplined, and capable of working efficiently. An attractive salary is offered, and the company will provide food and accommodation. No. 78, Industrial Estate, Katuwana, Homagama. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Job Overview

Company:Farmchemie (Private) Limited
Location:Colombo, Western Province
Experience:Associate
Date Posted:Nov 5, 2026
Deadline:Nov 19, 2026

Telegram Job Alerts

Never miss a Sri Lanka vacancy matching your profile. Get alerted instantly on Telegram the moment new roles are published.