JobCeylon

Jobs in Kandy, Sri Lanka

Showing 12 of 358 jobs | Page 1 of 30

kandy
Colombo +15PrivateConstruction
Expires: 12/10/2026

Maintenance Technicians | Wattala, Papiliyana, Gampaha,...

Toyota Lanka

නඩත්තු කාර්මික ශිල්පීන් | වත්තල, පැපිලියාන, ගම්පහ, කුරුණෑගල, රත්නපුර, මහනුවර, බදුල්ල, කළුතර, යාපනය ලොව ප්‍රමුඛ බහුජාතික සමාගමක සාර්ථකත්වයේ හදවතට ඔබත් එක්වන්න! Toyota Lanka, ජපානයේ Toyota Tsusho Corporation සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන අතර, ශ්‍රී ලංකාවේ Toyota සහ HINO වාහන සඳහා එකම බලයලත් බෙදාහරින්නා වේ. ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ පාරිභෝගික විශිෂ්ටත්වය වෙනුවෙන් ප්‍රසිද්ධියක් උසුලන Toyota Lanka, LMD Readers' Choice Most Loved Brands Awards 2024 හි ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන මෝටර් රථ සන්නාමය ලෙසත්, LMD Brands Annual 2025 හි අංක 01 නිෂ්පාදන සන්නාමය සහ වඩාත්ම ආදරය කරන සන්නාමය ලෙසත්, තවද EFC National Best Employer Awards 2025 හි ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 10 අතරට තේරී පත්වීමෙන්ද ගෞරවයට පාත්‍ර වී ඇත. ඔබට ජනතාව සමඟ කටයුතු කිරීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ සේවා ස්ථාන විශිෂ්ටත්වය පිළිබඳ උනන්දුවක් තිබේ නම්, ලොව වඩාත් ගෞරවනීය බහුජාතික සහ සම්මානලාභී මෝටර් රථ සන්නාමයක් සමඟ ඔබේ වෘත්තීය ජීවිතය වර්ධනය කර ගැනීමට මෙය අනගි අවස්ථාවකි. සේවා ස්ථාන : වත්තල, පැපිලියාන, ගම්පහ, කුරුණෑගල, රත්නපුර, මහනුවර, බදුල්ල, කළුතර, යාපනය අප සොයන්නේ: වයස අවුරුදු 22 – 40 අතර පිළිගත් ආයතනයකින් විදුලි, හයිඩ්‍රොලික්, ගොඩනැගිලි වැඩ (Masonry), මිල්රයිට් (Millwright) හෝ අදාළ තාක්ෂණික ක්ෂේත්‍රයක NVQ මට්ටම 3 හෝ ඊට ඉහළ සුදුසුකමක් තිබීම. විදුලි, හයිඩ්‍රොලික්, වායු පීඩන (Pneumatic), වායු සමීකරණ (A/C) සහ ජලනල පද්ධති පිළිබඳ හොඳ දැනුමක් තිබීම සමාන තනතුරක අවම වශයෙන් වසර 03 ක පළපුරුද්දක් තිබීම. ස්වාධීනව සහ අධීක්ෂණයකින් තොරව කටයුතු කිරීමේ හැකියාව, අවශ්‍ය අවස්ථාවලදී වෙනත් ශාඛා ස්ථාන වෙත ගමන් කිරීමට සහ නම්‍යශීලී සේවා කාලයන් යටතේ වැඩ කිරීමට කැමැත්ත. ඔබගේ වගකීම්: ගොඩනැගිලි සහ ආයතනික උපකරණ සඳහා Preventive සහ නිවැරදි කිරීමේ නඩත්තු කටයුතු සිදු කිරීම, එයට විදුලි, ජලනල, වායු සමීකරණ (HVAC), හයිඩ්‍රොලික් සහ වායු පීඩන පද්ධති ඇතුළත් වේ. උපකරණ සහ පහසුකම්වල දෝෂ හඳුනාගෙන, ගැටලු විශ්ලේෂණය කර, අලුත්වැඩියා කිරීම මඟින් ආරක්ෂිත සහ විශ්වාසනීය ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම. සියලු නඩත්තු කටයුතු සමාගම් ප්‍රතිපත්ති, ආරක්ෂක රෙගුලාසි සහ කර්මාන්ත ප්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීම. නඩත්තු වාර්තා, පරීක්ෂණ වාර්තා සහ සේවා ලේඛන නිවැරදිව පවත්වාගෙන යාම, ගොඩනැගිලි සේවා සහ පහසුකම් සම්බන්ධ ස්ථාපන, සංශෝධන සහ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති සඳහා සහාය වීම. අභ්‍යන්තර කණ්ඩායම් සහ බාහිර කොන්ත්‍රාත්කරුවන් සමඟ එක්ව කාර්යක්ෂම පහසුකම් කළමනාකරණය සහතික කිරීම, Toyota Lanka හි නඩත්තු කාර්මික ශිල්පියෙකු ලෙස, ජලනල, ගොඩනැගිලි වැඩ, වායු සමීකරණ පද්ධති, විදුලි පද්ධති සහ අනෙකුත් ගොඩනැගිලි නඩත්තු කටයුතු ඇතුළුව සියලුම පහසුකම් නඩත්තු කාර්යයන් සඳහා ඔබ වගකිව යුතුය. XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න. Maintenance Technicians | Wattala, Papiliyana, Gampaha, Kurunegala, Ratnapura, Kandy, Badulla, Kalutara, Jaffna Join the heart of the success of a world-leading multinational company! Toyota Lanka, a wholly owned subsidiary of Toyota Tsusho Corporation of Japan, is the sole authorized distributor for Toyota and HINO vehicles in Sri Lanka. Known for quality, innovation and customer excellence, Toyota Lanka has been honored by being named Sri Lanka's Most Loved Automotive Brand in the LMD Readers' Choice Most Loved Brands Awards 2024, the No. 01 Product Brand and Most Loved Brand in the LMD Brands Annual 2025, and among the Top 10 Companies in Sri Lanka in the EFC National Best Employer Awards 2025. If you have a passion for people, operational efficiency and workplace excellence, this is a great opportunity to grow your career with one of the world’s most respected multinational and award-winning automotive brands. Job Locations: Wattala, Papiliyana, Gampaha, Kurunegala, Ratnapura, Kandy, Badulla, Kalutara, Jaffna We are looking for: Age 22 – 40 A qualification in Electrical, Hydraulic, Masonry, Millwright or a related technical field at NVQ level 3 or above from a recognized institution. A good knowledge of Electrical, Hydraulic, Pneumatic, Air Conditioning (A/C) and Plumbing systems A minimum of 03 years of experience in a similar position. Ability to work independently and without supervision, Willingness to travel to other branch locations when required and to work flexible hours. Your Responsibilities: Perform preventive and corrective maintenance on building and institutional equipment, including electrical, plumbing, HVAC, hydraulic and pneumatic systems. Identify, troubleshoot and repair equipment and facilities to ensure safe and reliable operation. Carry out all maintenance work in accordance with company policies, safety regulations and industry standards. Maintain accurate maintenance records, inspection reports and service records, Support with installation, modification and improvement projects related to building services and facilities. Ensure efficient facilities management in collaboration with internal teams and external contractors, As a Maintenance Technician at Toyota Lanka, you will be responsible for all facilities maintenance tasks including plumbing, building work, air conditioning systems, electrical systems and other building maintenance tasks. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Kandy +3PrivateHospitality
Expires: 13/10/2026

Chef de Partie / Restaurant Captain / Senior Waiter / C...

Rajasooriya Ayurvedic Products (Pvt) Ltd

CAREER OPPORTUNITIES HOTEL SHADY HILLS - HUNNASGIRIYA Hotel Shady Hills - Hunnasgiriya, a boutique getaway nestled amidst the scenic landscape of Hunnasgiriya, Kandy, is seeking passionate, energetic, and skilled hospitality professionals to join our team. Open Positions 1. Chef de Partie Key Responsibilities: Oversee daily station operations, manage food preparation, ensure consistency in presentation, and maintain strict kitchen hygiene standards. Qualifications: Minimum 2+ years of experience in a similar role within a star-class hotel or fine-dining restaurant. Strong knowledge of international or local cuisine. 2. Restaurant Captain Key Responsibilities : Lead restaurant floor operations, guide guest dining experiences, supervise waitstaff, and handle guest inquiries efficiently. Qualifications: Prior experience in F&B leadership, strong communication skills in English, and a customer-centric attitude. 3. Senior Waiter Key Responsibilities: Provide high-quality food and beverage service, ensure table readiness, and support junior staff. Qualifications: 2-3 years of relevant experience in a hotel or quality restaurant setting with an engaging personality. 4. Commis I Key Responsibilities: Assist senior chefs with daily mis-en-place, basic cooking duties, and maintaining cleanliness across workstations. Qualifications: Formal training/diploma in Culinary Arts or Hotel Management with practical kitchen experience. 5. Kitchen Helper Key Responsibilities: Assist with kitchen cleaning, dishwashing, food prep, and maintaining hygiene across the kitchen area. Qualifications: Energetic, hard-working, and willing to learn. Previous kitchen experience is an added advantage. Benefits & Perks - Attractive & Competitive Salaries - Accommodation Provided - Duty Meals Provided - Uniforms Provided Shady Hills Hotel -Hunnasgiriya. No 06 Wadawala Kanda, Kobonilla, Hunnasgiriya. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Colombo +5Private
Expires: 12/10/2026

Mechanics / Auto Electricians | කැළණිය / මහනුවර / අනුරා...

Indra Traders (Pvt) Ltd

Mechanics / Auto Electricians | කැළණිය / මහනුවර / අනුරාධපුර අපගේ කැළණිය, මහනුවර හා අනුරාධපුර කාර්මික වැඩබිම් සඳහා පළපුරුදු මෝටර් රථ කාර්මික ශිල්පීන් (Mechanics) හා මෝටර් රථ විදුලි කාර්මික හා ශිල්පීන් (Auto Electricians) වහාම බඳවා ගැනේ. පළපුරුදු මෝටර් රථ කාර්මික ශිල්පීන් (Mechanics) අවශ්‍ය සුදුසුකම් :- අදාළ ක්ෂේත්‍රයේ වසර 4ක පළපුරුද්දක් තිබීම. ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකමක් සපුරා තිබීම. (NVQ හෝ වෙනත්) වයස අවුරුදු 50ට අඩු විය යුතුය. පළපුරුදු මෝටර් රථ විදුලි කාර්මික ශිල්පීන් (Auto Electricians) අවශ්‍ය සුදුසුකම් :- අදාළ ක්ෂේත්‍රයේ වසර 4ක පළපුරුද්දක් තිබීම. ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකමක් සපුරා තිබීම. (NVQ හෝ වෙනත්) වයස අවුරුදු 50ට අඩු විය යුතුය. ආකර්ෂණීය වැටුප් සමග අමතර දීමනා සැපයේ. XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න. Mechanics / Auto Electricians | Kelaniya / Kandy / Anuradhapura We are urgently recruiting experienced Auto Mechanics and Auto Electricians for our Kelaniya, Kandy and Anuradhapura industrial sites. Mechanics (Experienced) Required Qualifications:- 4 years of experience in the relevant field. Must have a professional qualification in the field. (NVQ or other) Must be under 50 years of age. Auto Electricians (Experienced) Required Qualifications:- 4 years of experience in the relevant field. Must have a professional qualification in the field. (NVQ or other) Must be under 50 years of age. Attractive salary plus additional benefits. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Colombo +9PrivateRetail
Expires: 12/10/2026

Territory Sales Officer | Colombo / Kandy / Galle / Rat...

Link Natural Products (Pvt) Ltd

ප්‍රාදේශීය විකුණුම් නිලධාරි | කොළඹ / මහනුවර / ගාල්ල / රත්නපුර / මීගමුව Link Natural අපගේ පාරිභෝගික ජනතාව වෙත උසස් ජීවන තත්ත්වයක්, යහපත් සෞඛ්‍ය සහ දිගුකාලීන ජීවිතයක් ලබා දීම සඳහා තත්ත්වයෙන් උසස්,ආරක්ෂාකාරී, ඵලදායී නව්‍ය නිෂ්පාදන හඳුන්වා දීම අපගේ මූලික අරමුණයි. ස්වභාවදහමේ අගයන්, ඉපැරණි ආයුර්වේදීය දැනුම අති නවීන තාක්ෂණය සමග සුසංයෝජනය කර නවෝත්පාදන ලෙස පාරිභෝගික ජනතාව වෙත ලබාදීම අප ආයතනයේ මෙහෙවර වේ. ලින්ක් නැචුරල් ආයතනය පසුගිය වසර 40ක කාලයක් පුරාවට දේශීය සහ විදේශීය පාරිභෝගිකයන් සහ බෙදාහරින්නන් සමඟ මනා සම්බන්ධතාවයක් පවත්වා ගෙන යමින් පුරෝගාමී නිෂ්පාදන ආයතනයක් ලෙස කීර්තියක් අත්කරගෙන සිටී. ඒ අනුව ප්‍රමුඛතම තරඟකාරී ආයතනයක් වන අප ආයතනයේ ආයතනික වර්ධන සැලැස්මට සමගාමීව ගතික, විශිෂ්ට, අන්තර් පුද්ගල සහ නායකත්ව කුසලතා ඇති ප්‍රතිඵල ඉලක්ක කරගත් දක්ෂයන් හට ආයතනයෙහි සාමාජිකයෙක් වීමට අවස්ථාව උදා වී ඇත. අප හා එක්වන්න! අභියෝග ජයගනිමින්, කුසලතා වර්ධනය කරගනිමින්, වෘත්තීය ගමනේ ඉදිරියට යමු. අවශ්‍ය ප්‍රදේශ – කොළඹ / මහනුවර / ගාල්ල / රත්නපුර / මීගමුව ප්‍රාදේශීය විකුණුම් නිලධාරී 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ඇති සුදුසුකම් සහ පළපුරුද්ද විකුණුම් වෘත්තියේ ඉහළට යෑම සඳහා දැඩි අභිලාෂයන් තිබිය යුතුය විකුණන භාණ්ඩ ගැන ඉගෙන ගැනීමට සහ ගනුදෙනුකරුවන්ට ඉදිරිපත් කිරීමේ ඉතාමත් ඉහළ කුසලතාවයක් තිබිය යුතුය එක් එක් නිෂ්පාදන කාණ්ඩයන්ට ඇති මුළු ඉල්ලුම තක්සේරු කිරීමේ හැකියාව තිබිය යුතුය. විකුණුම් වැඩි කිරීමට සහ භාණ්ඩ ප්‍රදර්ශන වැඩි කිරීමට අවස්ථා හඳුනා ගැනීමට සහ නිර්මාණය කිරීමට හැකි විය යුතුය වෙළඳසැල් හිමියන් සහ කාර්ය මණ්ඩලය සමඟ සුහදතාව ගොඩනගා ගැනීම සඳහා ඉතා හොඳ කුසලතාවයක් තිබිය යුතුය වෙනත් සුදුසුකම් අලෙවි නියෝජිතයකු හෝ විකුණුම් ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙස අවම වශයෙන් වසරක පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ වරප්‍රසාද : ආහාර දීමනා ප්‍රවාහන දීමනා අනෙකුත් දීමනා Link Natural Products (PVT) Ltd සේවකයන්ට සමාන අවස්ථාවක් ලබා දෙන සේවායෝජකයෙක් වන අතර සුදුසුකම්ලත් සියලුම අයදුම්කරුවන්ට අප හා එක්වීමට ආරාධනා කරමු. XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න. Territory Sales Officer | Colombo / Kandy / Galle / Rathnapura / Negombo Link Natural Our primary objective is to introduce high-quality, safe, effective innovative products to our customers to provide them with a better quality of life, good health and a longer life. Our mission is to combine the values ​​of nature, ancient Ayurvedic knowledge with cutting-edge technology and provide them to the customers as innovations. Link Natural has earned a reputation as a pioneering manufacturing company by maintaining good relations with local and foreign customers and distributors for the past 40 years. Accordingly, in line with the organizational growth plan of our company, which is a leading competitive organization, the opportunity has arisen for dynamic, excellent, interpersonal and leadership skills, result-oriented talents to become members of the company. Join us! Let's overcome challenges, develop skills and move forward in our professional journey. Required Areas - Colombo / Kandy / Galle / Rathnapura / Negombo Qualifications and Experience GCE O/L Must have strong ambitions to move up in the sales profession Must have excellent skills in learning about the products being sold and presenting them to customers Must have the ability to assess the total demand for each product category. Must be able to identify and create opportunities to increase sales and increase product displays Must have excellent skills in building rapport with store owners and staff Other Qualifications At least one year of experience as a sales representative or sales promotion officer is considered an additional qualification Benefits: Meal Allowance Transportation Allowance Other Allowances Link Natural Products (PVT) Ltd is an equal opportunity employer and invites all qualified applicants to join us. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Kandy +3PrivateConstruction
Expires: 12/10/2026

Project Manager - Piling Project | Kandy

Company Name Withheld 652

WE ARE HIRING Project Manager - Piling Project | Kandy ABOUT THE ROLE A Leading Construction Company with CIDA CS2 is seeking an experienced and results-driven Project Manager to lead a piling project from planning through execution. The ideal candidate will have a strong background in geotechnical engineering, foundation work, and managing large-scale construction teams. Key Responsibilities Oversee all phases of the piling project, ensuring timely and cost-effective delivery Coordinate with engineers, subcontractors, and suppliers Manage site activities and monitor safety compliance Prepare and maintain project schedules, budgets, and reports Ensure quality control and adherence to technical standards Requirements Bachelor's Degree in Civil Engineering or equivalent Minimum 10 years of experience in large-scale piling or foundation engineering projects Familiarity with ISO standards in construction projects Strong leadership, planning, and communication skills Knowledge of local construction regulations and safety standards Excellent communication and problem-solving abilities Residence near Kandy will be a distinct advantage. What we offer Attractive remuneration package Performance-based incentives Opportunity to work with a reputed industry leader Career growth in high-value infrastructure projects PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Kandy +1PrivateLegal
Expires: 12/10/2026

Legal Assistant Legal Department | Kandy Branch

Pan Asia Banking Corporation PLC

Legal Assistant Legal Department | Kandy Branch About the Bank: With a proud legacy of over 30 years, Pan Asia Bank is on a progressive growth journey, continuously evolving its brand, digital presence, and customer experience. Recognized among the Top 40 Corporates by Business Today and Top 100 Companies by LMD, we are focused on building a future-ready, purpose- driven, and digitally enabled brand. Job Profile: Conduct title searches and obtain certified extracts from relevant Land Registries within the assigned geographical areas in the Region. Prepare, type, and process documentation relating to notarial work, including assisting in the drafting of mortgage bonds and related legal documents. Coordinate stamp duty payments, obtain necessary confirmations, and manage the submission and collection of registered deeds, extracts, and other legal records. Maintain and update departmental records, databases, registers, and filing systems, ensuring the accurate archiving and retrieval of documents. Provide administrative and operational support to the Legal Department, including mail handling, document processing, and record management. Perform any other duties and responsibilities assigned by the Management in support of the Department's objectives. Candidate Criteria: Hands-on experience in notarial work, including title examination and Land Registry processes (Gampola, Kandy, Kundasale and Matale area). Possession of relevant job-related qualifications will be an added advantage. Strong attention to detail and high level of accuracy in handling legal documentation. Excellent organizational and record-keeping skills. Effective written and verbal communication skills. High level of integrity and ability to maintain confidentiality of sensitive legal information. Remuneration: The successful candidates will be provided with an attractive remuneration package including fringe benefits, commensurate with industry standards. PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Prev123...30Next